![]()
ඕකා කැම්පස් පැත්තේ ආවනම් දවස් දෙකෙන් ඔය ලෙඩේ හොඳ කරන්න තිබුනා
ඇයි උඹ සිංහල පන්ති කරනවද?
හොඳ ගුණධර්ම කියලා දෙනවා මේ පැත්තේ ආවම....
nuwara lassana akkila nangila innawa neහොඳ ගුණධර්ම කියලා දෙනවා මේ පැත්තේ ආවම....

හොඳ ගුණධර්ම කියලා දෙනවා මේ පැත්තේ ආවම....
කැට හොල්ලන්න එහෙම වෙන්නැති

ඔක්කොටම කලින් කතා කරන්න කියලා දෙනවා...![]()
එහෙම හොඳට කතා කරන්න ඉගෙන ගත්ත එවුන්ද බන් මේ විදිහේ නම් වලින් එක එකාට කතා කරගන්නේ??

කුනුහර්පෙන් කෑගහන් නෑ බන් ඔය නම්වලින්..
කවදාහරි මතක් කරලා හිනාවෙන්නවත් තියෙන්නේ ඔය කාලේ උන දේවල් විතරයි බන්...
ඔය මාධ්‍ය කියනතරං මහාලොකු රාක්ෂයෝ මේකේ ඇතුලේ නෑ බන්..
මිනිස්සු හිතාගෙන ඉන්නේ වෙනම රූපයක්..
ඕකුන් තමා ඕවට වග කියන්න ඕනා....
කෑ ගහලා කිව්වේ නැතත් භාවිතා වෙන වචන ඔවා නම් කැම්පස් වල ඉන්න රටේ බුද්ධිමතුන් යැයි කියා ගන්නව එවුන්ගේ සැබෑ ස්වරූපය එහෙනම් මෙහෙමයි..
කැම්පස් රැග් එක=ඇත්ත සමජයේ තෑලි පොඩි වුන අනාතයින්ට (පී ඩයල් වලට) අලුතින් එන උන්ට පර්ට් දමා වීරයො වෙන්න අනගි අවස්තාවක්.
බොල වගෙ 2.50 උන් එක්ක තර්ක කරල වැඩක් නෑ අනාතයො
ලිඳට බහින්නම ඕන මචන්ලා ගැඹුර කියන්න...![]()

ලිඳට බහින්නම ඕන මචන්ලා ගැඹුර කියන්න...![]()
linde inna gemba hithan inne u thamai chandiya uta wada ekek na ,linden eliye inna un serama modayo kiyala.gemba eliyata apu gaman garadiyongenuth maruma kanawa

බිත්තියේ හුජ්ජ අල්ලන්න එපා....![]()
ලිඳට බහින්නම ඕන මචන්ලා ගැඹුර කියන්න...![]()
