EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ela ela.. :D
    බෝක්කුවක් අස්සක ලව් කරලා සික්කෙක් විසිල් ගැහුවයි කියන්නෙ ඇත්තද ? :rofl::P

    :growl: :growl: මගුල අර පාලමේ හිටිය සික්කා බං.... ඌට ජෙල.... :growl: අපි ලව් කරනවා දැකලා..... :angry:
     

    Mozilla

    Well-known member
  • මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සොයා //

    කලා වැව ලඟ ඉලුක් හෙවනක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා

    මේ තරම්...

    ඉසුරුමුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තවම තනිකඩයැයි කියා //



     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවි එපා කියපු එකා මෙන්න සිංදු දානවා.. :eek:
     

    Mozilla

    Well-known member
  • 2.gif
    :(
    2.gif
     
    Status
    Not open for further replies.