ubalata penawada aluth wahana bata walinuth wathura lik wenawa
අනේ ඇත්තට හයි වේ හදල දවස් කියද?.හෝස් එකෙන් වතුර ලීක්,,තවම ඕකෙන් 50 පාරක් වත් වතුර විදින්න නැතුව ඇති ..
එන්න එක් වෙමු නැගිට ගොඩගමු තොපිටත් රජෙක් පහලව ඇතේ
ආයුබෝ වේවා මහා රජාණේනි
අයියෝ සංසාරේ පිය සටහන්.....
looken uthum rata lankaawai
LOL Lankawane ban xD
හැම රෙද්දටම ඔයි වගේ කතා කියල කවද හරි සුරියප්පෙරුම උන්නැහේට මෙහෙමත් කිය උනොත් තමයි පට්ට..සිංහල කොල්ලෙක්;13014155 said:මේව දකින්න අපේ ඇස් පිං කරල තියෙන්න ඕනෙ හසන්ත මහත්තයො.....
වාහනෙ ගිනි අරන් තියෙන්නෙ ඇයි
අනික මේකෙ නිවුස් එක
වතුර බටෙ හිලද? වාහනෙ ගිනි ගත්ත එකද?