EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්..... :D ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ.... :P ) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ..... :yes: :) :love:

    ඒ හරියෙ බස් තිබුනා නං මූ යන්නෙ බස් එක පස්සෙං :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මමත් මේ උත්තරේ දෙන්න හැදුවේ..අපේ පුළුවන් නම් කියමු ත්‍රෙඩ් එකේ ඕක දාල තිබ්බා..:yes::yes:
    මතක විදිහට සුරා තමා මුලින්ම හරි උත්තරේ දුන්නේ..:lol::lol:

    surath awaa edaa:lol::lol::no::sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Wife%20for%20sale.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගෙ එක්කෙනා හම්බවෙන හැටි.....:cool:

    සැඩ රළු චන්ඩ මාරුතයක් ලකඹර කළඹාගෙන ඇදීගෙන යද්දී........ ලා රෝසපැහැති කුඩයකින් ඉතා අපහසුවෙන් ගමන් කරන රුවැති ලදක් දුටිමි...... වෛවර්ණ මණරම් සාරියකින් සැරසීසිටි ඇයගේ සිරුර තෙත් වී තිබුනි... සළු පිළි සිරුරට ඇලී තිබුනි.... අනේ.... වට පිට කඩ වල හුන් මගී ජනයා.... විලකට අහම්බෙන් කඩා වැටුනු ටී බනිස් ගෙඩියක් දෙස කෑදරකමින් බලා සිටින්නා වූ මැඩියන් මෙන්... ඇය දෙස බැලා සිටි හැටි..... මා හට දිව ගොස් ඇයට මාගේ කමිසය ගලවා දී .. ඇයවත් තුරුළු කරං නිවසට ඇරලවන්නට තිබුනා නම් කියා සිතුනු හැටි....
    හදිස්සියේම අසලට පැමිණි තුන්සකරියක් මගේ සියළු ප්‍රාර්ථනා බලාපොරොත්තු සුන් කරමින් අත දැමූ ඇයවත් නංවාගෙන එක පිම්මේ ඉවත ගිය හැටි.... :sorry:

    ආයෙත් වැසි දිනයක් එනතුරු මගේ ආදරණිය කුළුදුල් නොයිදුල් අප්පරමාන ආදරේ මොරදෙමින් මගබලා සිටිනා හැටි... :sorry::sorry:
     
    :eek::lol::(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    :eek: :eek: :eek: