ඔන්න මගේ එක්කෙනා සෙට් වුන හැටි කියන්නම්කෝ එහෙනම්.....ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ....
) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ.....
![]()
![]()
![]()
ඒ හරියෙ බස් තිබුනා නං මූ යන්නෙ බස් එක පස්සෙං

ඉතාම කෙටියෙන් කියනවා නම්, 2006 අවුරුද්දේ සැප්තැම්බර් 24 වෙනි දින, මගේ යාළුවෙක්ගේ ගර්ල්ෆ්රෙන්ඩ්ගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක (ඒ දවස් වල ලැප්ටොප් ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ....
) හදලා දෙන්න ගියපු වෙලාවේ තමා මට මගේ වයිෆ් ව මුන ගැහුනේ.....








