අද මගේ කොටු තුනක් සම්පුර්ණ වෙලා...

අද වෙනකන් මට රේප් දිපු, මම දාපු ත්‍රෙඩ් කියවපු, බම්ප් දාපු , PM වලින් උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි....

මේක මම ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ. රේප් පවර් එකයි කොටු ගානයි අතරේ තියන සම්බන්දෙ මොකද්ද? 

අද මගේ කොටු තුනක් සම්පුර්ණ වෙලා...

මේක මම ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ. රේප් පවර් එකයි කොටු ගානයි අතරේ තියන සම්බන්දෙ මොකද්ද? 

elamagen 6k
rep power ekai kotu ganai sambandayak namrep points 1000ta rep power eka 1kin wadi wenawa
![]()
1000 kata 1k

►♥►Nick◄♥◄;13032745 said:good luck macho![]()
jaya pathanawa machang![]()