අර නිකන් බාන TV Series, Tutorials ගෙවල් වලටම යව යව හිඟන ඩයල් එක නේද? ඕකා දෙන සේරම TV Series (මම ගාව තියෙන ඒවා) මට එක කොපිය ගානේ කාටහරි එවන්න පුළුවන් cost එකට.
පොඩි ගාණක් ලාබ තියාගෙන ඉල්ලන අයට බෙදලා දෙන්න පුළුවන් නම් ඕන කෙනෙක් මට කියන්න (PM me).
හැබැයි මට බෑ හැමෝටම එවන්න.
එක්කනෙක්ට එවන්නම් ඕන නම්,
ඒ කෙනා අනික් අයට බෙදන්න සුළු ගාණක් ලාබ තියාගෙන.
නිකන් බාන copyrighted materials අසාධාරණ විදියට විකුණගෙන කන උන්ව පොලීසියට අල්ලලා දෙන්න තියෙන්නේ.
මට එවහන් සුට්ටෝ...ඔක්කොම සෙට් එක තියෙනවද?


