මහ ලොකු HaCkrish

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:frown:මට එවහන් සුට්ටෝ...ඔක්කොම සෙට් එක තියෙනවද?

:frown: තොට මොන TV series ද.. :P VCD එකක් බලලා හිටු.. :lol:

අනිවා මචං...මූ මහ අසාධාරන වැඩක් කරන්නෙ...නිකං බාලා පට්ට ගනං වලට විකුනනවා...මූ මහ හිගන්නෙක්.... අර එෆ්බී එකේ ඉන්න එවුනුත් මූට අහුවෙනවා.:angry::angry::angry::angry:

:cool: ගේමක් දෙන්න නම් පුළුවන්, :D උඹලා කට්ටිය එකතු වෙනව නම්.

Higana Internet Kada Karayek Ban Mu

මූ කරන වැඩේ හොඳයි මචන්.. :angry: ඒත් 250% - 300% විතර ලාබයක් තියාගෙන කරන්නේ.. :growl: තනිකරම හිඟාකෑමක්.

lankawe internet slow nisa limited nisa owa banna giyoth awruddakwath yai

:yes: Slow/Limited උන් ඉන්නව මචන්.. ;) ඒත් හැමෝටම එහෙම අවුල් නෑ.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

:) මචන්ලා මට පොඩි අයිඩියා එකක් නම් තියෙනව. :( මේක කෙරෙයි ද දන්නෙ නම් නෑ. මෙහෙමයි.. :) අපි කට්ටිය එකතු වෙලා එක ත්‍රේඩ් එකකට සෙට් වෙලා විශ්වාස උන් ටික විතරක් වෙන් කරගෙන :-)( Hardest part of this DVD sharing) උන් අතර TV series, Blu-ray ripped movies, Tutorials එහෙම හුවමාරු කරගමු. :no: මට කවුරුත් එවන්න ඕන නෑ, මම එක්කනෙක්ට/කීප දෙනෙක්ට මගෙ ගාව තියෙන TV Series, Movies (up to 4.7GB), Tutorials 4.7GB DVDs වල දාලා පෝස්ට් කරන්නම්. :) එක කොපියක් එක දේකින්.

:cool: ඒක ලැබුන ඌ ඒවා කොපි කරගෙන ආයෙ ඒ දේවල් ඕන වෙන කෙනෙක්ට පෝස්ට් කරනවා. :eek: පෝස්ට් කරන්න ඕන කරන කවරෙ ගන්නයි මුද්දර වලට යන ගාණයි DVDs ඉල්ලන ඌ ගෙවන්න ඕන. එතකොට එක පාරකට කොහොමත් DVDs 10ක් වගේ යවන්න පුළුවන්. :D රුපියල් 120ක් යයි (Stamp cost + Cost for the bubble polythene cover) . :yes: ලැබුන එකා ඒ ඩීවීඩී වල ඒවා කොපි කරගෙන ආයෙ කාටහරි පෝස්ට් කරනවා. :confused: කැමතිද වැඩේට?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මචන්ලා පුලුවන්නම් මු කවුද කියලා හොයලා දියල්ලා මේකට ගෙදරට ගිහින් ගහන්න ඉන්නේ අපේ එවුන් සෙට් එකත්!

:yes: කෝල් කරන්න කියල දෙන නම්බර් එකෙන් track කරගනින්.. :cool: එළකිරියෙ ඉන්නවා mobile network companies වල වැඩ කරන උන්.. :D ඒ එකෙක්ගෙන් විස්තර අරන් වැඩේ කරපන්.

:) මට නම් කමක් නෑ මේවා විකුණගෙන කෑවට. :sorry: ඒත් සාධාරණ ගාණක් තියෙනව නෙ මචන් ඕනෙම දේකට. :growl: අසරණකමෙන් ප්‍රයෝජනේ අරන් මූ මේවා විකුණන්නේ. :D විශ්වාස උන් සෙට් එකක් ඉන්නවා නම් මම කීව වැඩේ කරමු. :) මම contents එවන්නම් මට පුළුවන් තරමක්.
 
viddz

Active member
  • Jun 29, 2011
    251
    49
    28
    adooo ohama ba yako ammata baninna awama tho katapiyan hitiye ai? denna epei ban atti halenna.
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    :frown: තොට මොන TV series ද.. :P VCD එකක් බලලා හිටු.. :lol:

    :cool: ගේමක් දෙන්න නම් පුළුවන්, :D උඹලා කට්ටිය එකතු වෙනව නම්.

    මූ කරන වැඩේ හොඳයි මචන්.. :angry: ඒත් 250% - 300% විතර ලාබයක් තියාගෙන කරන්නේ.. :growl: තනිකරම හිඟාකෑමක්.

    :yes: Slow/Limited උන් ඉන්නව මචන්.. ;) ඒත් හැමෝටම එහෙම අවුල් නෑ.

    * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

    :) මචන්ලා මට පොඩි අයිඩියා එකක් නම් තියෙනව. :( මේක කෙරෙයි ද දන්නෙ නම් නෑ. මෙහෙමයි.. :) අපි කට්ටිය එකතු වෙලා එක ත්‍රේඩ් එකකට සෙට් වෙලා විශ්වාස උන් ටික විතරක් වෙන් කරගෙන :-)( Hardest part of this DVD sharing) උන් අතර TV series, Blu-ray ripped movies, Tutorials එහෙම හුවමාරු කරගමු. :no: මට කවුරුත් එවන්න ඕන නෑ, මම එක්කනෙක්ට/කීප දෙනෙක්ට මගෙ ගාව තියෙන TV Series, Movies (up to 4.7GB), Tutorials 4.7GB DVDs වල දාලා පෝස්ට් කරන්නම්. :) එක කොපියක් එක දේකින්.

    :cool: ඒක ලැබුන ඌ ඒවා කොපි කරගෙන ආයෙ ඒ දේවල් ඕන වෙන කෙනෙක්ට පෝස්ට් කරනවා. :eek: පෝස්ට් කරන්න ඕන කරන කවරෙ ගන්නයි මුද්දර වලට යන ගාණයි DVDs ඉල්ලන ඌ ගෙවන්න ඕන. එතකොට එක පාරකට කොහොමත් DVDs 10ක් වගේ යවන්න පුළුවන්. :D රුපියල් 120ක් යයි (Stamp cost + Cost for the bubble polythene cover) . :yes: ලැබුන එකා ඒ ඩීවීඩී වල ඒවා කොපි කරගෙන ආයෙ කාටහරි පෝස්ට් කරනවා. :confused: කැමතිද වැඩේට?

    මා ලග තියෙනවා ගොඩක් tutorials
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :frown:
    මූ කරන වැඩේ හොඳයි මචන්.. :angry: ඒත් 250% - 300% විතර ලාබයක් තියාගෙන කරන්නේ.. :growl: තනිකරම හිඟාකෑමක්.

    Api Nam Mewa Nikan Yaluwan Ekka Share Karanne
    Paw Minissunwa Modayata Andala Ketha Widiyata
    Salli Kadaganne
    Munta Hena Gahanawa
    Munge Pawulama Higannoda Koheda
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    මට හෙල්ප් එකක් දියල්ලකො වෙන මගුලක් නැතිව
    නම්බර් එක ටැක් කරන්නෙ කොහොමද අදුරන එකෙක් ඉන්නවනම් කියපන්කො
    මට pm ekak දාපන් ලොකු උදවුවක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    :yes: කෝල් කරන්න කියල දෙන නම්බර් එකෙන් track කරගනින්.. :cool: එළකිරියෙ ඉන්නවා mobile network companies වල වැඩ කරන උන්.. :D ඒ එකෙක්ගෙන් විස්තර අරන් වැඩේ කරපන්.

    :) මට නම් කමක් නෑ මේවා විකුණගෙන කෑවට. :sorry: ඒත් සාධාරණ ගාණක් තියෙනව නෙ මචන් ඕනෙම දේකට. :growl: අසරණකමෙන් ප්‍රයෝජනේ අරන් මූ මේවා විකුණන්නේ. :D විශ්වාස උන් සෙට් එකක් ඉන්නවා නම් මම කීව වැඩේ කරමු. :) මම contents එවන්නම් මට පුළුවන් තරමක්.

    mama muta podi dalak dala thiyenne... balamu moko wenne kiyala
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මූගෙ Photo එකක් තියෙනවනන් දීපල්ලකො.. අපේ ගෙදර ලැට් එකෙ එල්ලන්න :lol:

    මුට රිදිලා..
    Capture.JPG

    නෑ නැ මට ඕනෙ උබෙ photo එක.. :D {උබේ අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ photo එකක් ඉල්ලල උබව අපහසුතාවයට පත් කරන්න මට ඕනෙ නෑ :( }
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    uba uta mokak hari katha kathawak kiyanda athi nathuwa kawruwath nikan baninne na oya thiyenne "paduwe innakota kare yanna enawa kiyala" ube uge kare yanna giye ai?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Api Nam Mewa Nikan Yaluwan Ekka Share Karanne
    Paw Minissunwa Modayata Andala Ketha Widiyata
    Salli Kadaganne
    Munta Hena Gahanawa
    Munge Pawulama Higannoda Koheda

    :growl: ඔව් බං.. :( ගොඩක් උන්ට තියෙන්නේ මාසෙටම 3GB - 40GB වගේ නෙ. :sorry: ඉතින් ඒකෙන් මොනව බාන්නද. :nerd: ඒ නිසා මේ වගේ එකෙක් හම්බුනාම නිකන් ඉල්ලමක් වගේ කියලා උන්ට හිතෙන්නේ. :) ඒත් හැබෑවටම විශ්වාසයයි අනික් කෙනෙක් ගැන හිතීමයි තියෙනව නම් මේ දේවල් රුපියල් 30ක් 40ක් වියදම් කරලා ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. :cool: මේවා එකෙක්ට එව්වාම ඌ තව කෙනෙක්ට යවනව නම් උගෙන් තැපැල් ගාස්තු ඉල්ලගන්න පුළුවන්. :yes: එතකොට විශ්වාසෙ මත ඒක හරියට යැව්වොත් උට මේක නිකන් වගේ.. :) එහෙම එහෙම මේක කරන්න පුළුවන් නම් හැමෝටම නොමිලේ/රුපියල් 50කට 60කට වගේ ඩීවීඩී 10ක විතර දේවල් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :growl: ඔව් බං.. :( ගොඩක් උන්ට තියෙන්නේ මාසෙටම 3GB - 40GB වගේ නෙ. :sorry: ඉතින් ඒකෙන් මොනව බාන්නද. :nerd: ඒ නිසා මේ වගේ එකෙක් හම්බුනාම නිකන් ඉල්ලමක් වගේ කියලා උන්ට හිතෙන්නේ. :) ඒත් හැබෑවටම විශ්වාසයයි අනික් කෙනෙක් ගැන හිතීමයි තියෙනව නම් මේ දේවල් රුපියල් 30ක් 40ක් වියදම් කරලා ගෙදරටම ගෙන්නගන්න පුළුවන්. :cool: මේවා එකෙක්ට එව්වාම ඌ තව කෙනෙක්ට යවනව නම් උගෙන් තැපැල් ගාස්තු ඉල්ලගන්න පුළුවන්. :yes: එතකොට විශ්වාසෙ මත ඒක හරියට යැව්වොත් උට මේක නිකන් වගේ.. :) එහෙම එහෙම මේක කරන්න පුළුවන් නම් හැමෝටම නොමිලේ/රුපියල් 50කට 60කට වගේ ඩීවීඩී 10ක විතර දේවල් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.

    Mun Balanna Ahinsaka Kollo Kello Modayata Andala
    Unge Madiya Thadakaraganna
    Keri Ponzila
    Pawulama Higanno Wela Thamai Kawadahari Nawathinne