ඔව් බං..
ගොඩක් උන්ට තියෙන්නේ මාසෙටම 3GB - 40GB වගේ නෙ.
ඉතින් ඒකෙන් මොනව බාන්නද.
ඒ නිසා මේ වගේ එකෙක් හම්බුනාම නිකන් ඉල්ලමක් වගේ කියලා උන්ට හිතෙන්නේ.
ඒත් හැබෑවටම විශ්වාසයයි අනික් කෙනෙක් ගැන හිතීමයි තියෙනව නම් මේ දේවල් රුපියල් 30ක් 40ක් වියදම් කරලා ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.
මේවා එකෙක්ට එව්වාම ඌ තව කෙනෙක්ට යවනව නම් උගෙන් තැපැල් ගාස්තු ඉල්ලගන්න පුළුවන්.
එතකොට විශ්වාසෙ මත ඒක හරියට යැව්වොත් උට මේක නිකන් වගේ..
එහෙම එහෙම මේක කරන්න පුළුවන් නම් හැමෝටම නොමිලේ/රුපියල් 50කට 60කට වගේ ඩීවීඩී 10ක විතර දේවල් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.
DVD 10ma purola data thiyenawa nam machan Rs.1000 ta paadu naha kiyanna puluwan.. Eth machan mu ewana DvD ekaka thiyenne 1GB wage data, Ithuru tike empty! DvD 10 pack ekema thiyenne data 12GB witharai. DvD 3kata gahanna puluwan tutorial mu DvD 10 kata gahanne wadiyen salli kada ganna misak wena mokatadha
ඔව් බං..
ගොඩක් උන්ට තියෙන්නේ මාසෙටම 3GB - 40GB වගේ නෙ.
ඉතින් ඒකෙන් මොනව බාන්නද.
ඒ නිසා මේ වගේ එකෙක් හම්බුනාම නිකන් ඉල්ලමක් වගේ කියලා උන්ට හිතෙන්නේ.
ඒත් හැබෑවටම විශ්වාසයයි අනික් කෙනෙක් ගැන හිතීමයි තියෙනව නම් මේ දේවල් රුපියල් 30ක් 40ක් වියදම් කරලා ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.
මේවා එකෙක්ට එව්වාම ඌ තව කෙනෙක්ට යවනව නම් උගෙන් තැපැල් ගාස්තු ඉල්ලගන්න පුළුවන්.
එතකොට විශ්වාසෙ මත ඒක හරියට යැව්වොත් උට මේක නිකන් වගේ..
ඌ කරන වැඩේ හොඳයි මචන්,
ෆොටෝෂොප් ඩීවීඩී ටික, ඩීවීඩී 5ක් ද කොහෙද..
ඒක එවන්න ඌ Rs. 1000ක් ගන්නවා කියලා දාල තිබ්බා
ඕකට හිස් ඩීවීඩී වලට රුපියල් 23 x 5 = රුපියල් 115, පෝස්ට් කරන්න යන කවරෙට රුපියල් 35යි, මුද්දර ගාස්තු 80ක් වගේ..
හොරෙන් බාලා 230ක එකක් 1000කට විකුණගෙන කන එක හරිම ජරා වැඩක්.
එකට එකක් ලාභ තියලත්.
මූ එකට 4ක් විතර ලාබ ගන්න බලන්නේ එකකින්.
VCD එකක් බලලා හිටු..
ඒත් හැමෝටම එහෙම අවුල් නෑ.
කැමතිද වැඩේට?
කියෙව්වට වැඩක් නෑ නෙ කෙරෙන්නෙ නෑ නම්..