ඔබත් වැඩ්ඩෙක්ද..???

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔහොම යන්කෝ කට්ටිය...මම රෑට උත්තරේ කියන්නම්....ආආආ මම අර අහපු එකටත් උත්තරයක් කියලා පලයල්ලා...හරි උත්තරේ ආවොත් මම කියන්නම්...
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔහොම යන්කෝ කට්ටිය...මම රෑට උත්තරේ කියන්නම්....ආආආ මම අර අහපු එකටත් උත්තරයක් කියලා පලයල්ලා...හරි උත්තරේ ආවොත් මම කියන්නම්...

    රූට එපා බං අපි නෑනේ හවසට කියපං;)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රූට එපා බං අපි නෑනේ හවසට කියපං;)


    එල..එහෙනම් හවස 6.00ට උත්තරේ දානවා...එතකන් ඉතින් ට්‍රයි කරලා බම්ප් එකක්වත් දාපල්ලා...මගේ අනිත් ප්‍රශ්නෙටත් උත්තරයක් දීපල්ලකෝ...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    thama lagin yana uththarayak nadda kolla ?

    smiley-computer005.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ස්ටේෂන් 25ක් තියෙනව ... එක ස්ටේෂන් එකක සිට ස්ටේෂන් 24 කට යන්න පුළුවන් ... ඒ වගේම ගමනාන්තය දෙපැත්තටම සිදුවෙන්න පුළුවන්

    25 x 24 x 2 = 1200

    computer ... lock the final answer :rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ගැටළු අංක 01 සදහා පිලිතුර...;)

    සෑම දුම්රිය ස්ථාන 25 කදීම මගීන් ඕනෑම ස්ථානයක් දක්වා ප්‍රවේශ පත්‍ර ඉල්ලුම් කිරීමට ඉඩ ඇත.එනම් අනෙක් දුම්රිය ස්ථාන 24 සදහාම එක දුම්රිය ස්ථානයක ටිකට් තිබිය යුතුය..ඒ අනුව විවිද ටිකට් 25*24=600ක් තිබිය යුතුය..:D

    සමගර විට මගීහු ආපසු ඒමටත් ටිකට් ලබා ගනිති.එම නිසා ඉහල පහල යන ප්‍රබේශ පත්‍ර 600*2=1200ක් තිබිය යුතුය...
    :yes::yes:




    හරි උත්තරේ මුලින්ම කිව්වේ hirashgeff..රෙප් 20 ක් ලැබෙනු ඇත...මීලග ගැටලුව තව සුලු මොහොතකින් බලාපොරොත්තු වන්න..