~::Elakiri Bodybuilding::~

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
ඔව් ඔව් එ හැඩල් එක තමයි :yes::P

2 වෙනි එකට
සමහරු කියනවා chest එක ගහන දවසට අනිවා triceps වලට ගහන්න ඕනෙලු
chest ගහන දවසට Shoulders වලට ගහන්න නෙ නැ ලු :confused::confused:

eka eka widihe exercise routines thiyenawa machn, Ubata Push and Pull muscle combine karala karannath puluwan. Chest gahana dawasata Shoulders gahanna epa kiyanne tired wena nisa ehema unama 2n 1k hariyata wadinne nathi wena nisa owa mchn personal preferences, mama danna aya innawa oya dekama eka dawase exercise karana :yes:
 
coolkyj

Member
Apr 17, 2008
26
2
3
focus on compound exercises

machanla,
umbala bodybuildeng alutin patan gannawa nam godak compound exercises karapan. wadiya isolation exercise karanna epa. wadak ne.

eg for compound -
bench press
pushups
pullups
shoulder press
bicep curl
triceps dips
squats

fat loss walata aniwa cardio karanna wenawa.. mama nam hamadama schedule ekata kalin 15mins cardio karanawa.

and please dont think supplements have magical powers to bulk ur body. if u eat right theres no need of supplements.. :)
 
coolkyj

Member
Apr 17, 2008
26
2
3
මචංලා මට ප්‍රශ්න 2ක් තියෙ

1. ඉන දෙපැත්ත අඩුවෙන්න එක්සයිස් එකක් [මැශින් වල ගහන එකක් නම් හරියන්නෙ නැ]

2. දවස් 2 ට බෙදාගානෙ එක්සයිස් කරනවා නම් කොහොමද දවස් දෙකට එක්සයිස් වර්ග බෙදන්නෙ

උදා - 1 වෙනි දවසෙ = chest / squats
2 වෙනි දවසෙ = arms ... etc

නිවරැදි විදියට කොහොමද බෙදන්නෙ?

machan ina depatta (love handles) witharak adu karanna be. umba fat burn karaddi thamai eka gradually adu wenne.. godak un meka danne ne...godak un marigena abs gahanawa.. wadak ne..

umba dawas dekakata bedanawanam
monday/ friday- chest/ shoulders/ triceps
wed/ sunday- abs/ back/ biceps

***
umba alutin patan gannawanam full body schedule ekak ghapan. thats better.:D
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    ela kiri.. jobak patan ganna issela anga aniwa tak gala hada ganna ona.. adyapanayath iwara nisa..

    cardio paya keeyak wage karanna onada kolla
    moka kiwwath lankawe apita cardio paya 2kata wada karanna baa ban. paya ekahamarak karama hodatama athi.

    මචං, ලොක්ක අයියා, කාඩියෝ කරන්න ඕනේ වෙලාව උබේ බොඩි ටයිප් ඒක, ඒක දවසක උබේ කැලරි ඉන්ටේක් ඒක, කැලරි වෙස්ටේජ් ඒක මත රදා පවතිනවා.

    මම දන්නා කොල්ලෝ හිටියා උන්ට විනාඩි 5-10 ක් කාඩියෝ කලහම ඇති. මටනම් ඒ දවස් වල විනාඩි 30-40 ක් ත්‍රෙඩ් මිල් දුවන්න උනා බොඩි ෆැට් ලෙවෙල් 10-15 % අතර තියාගන්න.

    දැන් නම් මම කරන්නේ නෑ..

    උබ මේ පොත හොයාගෙන කියවපන්.
    burn the fat, feed the muscle.
    ඕක මම ලග තියනවා හාඩ් කොපිය. නෙට් එකේ තියනවා හොයා ගනින්.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මචං කාඩියෝ කරන හැටි explain කරනවද?
    1. දවසකට කොච්චර වෙලාවක් කරනවද?
    2. කොයි වෙලාවටද වැඩියෙන් හොඳ?
    3. සතියකට දවස් කීයක් කරනවද?
    4. ජිම් එකේ කරනවනම් මේකට පාවිච්චි කරන්නෙ මොන මැෂින් එකද?
    5. ගෙදර ඉඳන් කරනව නම් මොනවද ඒව?
    6. එක් එක් excersice එක කී පාර බැගින් කරනවද?

    please කියල දීපන් මචංස්:)
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    මචංලා මම මාස6ත් විතර gym ගියා.ඇගත් සාමාන්‍ය ප්‍රමානයෙන් සයිස් වෙලා ආවගදැන් මගෙ ඇග තව ටිකක් සයිස් කරගන්න හොද supplementary එකක් කියපල්ලකෝ. හාබැයි බඩ රන්නැත් මුන එල්ලෙන්නැති එකක් වෙන්න ඕන. උබල ටෙස්ට් කරපල බලපු එකක්නම් වඩාත් හොදයි
    :P:P:P:P
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,546
    1
    15,150
    113
    eka eka widihe exercise routines thiyenawa machn, Ubata Push and Pull muscle combine karala karannath puluwan. Chest gahana dawasata Shoulders gahanna epa kiyanne tired wena nisa ehema unama 2n 1k hariyata wadinne nathi wena nisa owa mchn personal preferences, mama danna aya innawa oya dekama eka dawase exercise karana :yes:

    :yes: ela ela

    machan ina depatta (love handles) witharak adu karanna be. umba fat burn karaddi thamai eka gradually adu wenne.. godak un meka danne ne...godak un marigena abs gahanawa.. wadak ne..

    umba dawas dekakata bedanawanam
    monday/ friday- chest/ shoulders/ triceps
    wed/ sunday- abs/ back/ biceps

    ***
    umba alutin patan gannawanam full body schedule ekak ghapan. thats better.:D

    :) dawas 2kata parak newda rest eka?
    mon-Tue /rest/ wed-fri/ rest

    ubala denna genma ahanne
    FAT burner ගැන මොකද හිතන්නෙ? :confused: :)
     
    coolkyj

    Member
    Apr 17, 2008
    26
    2
    3
    :yes: ela ela

    :) dawas 2kata parak newda rest eka?
    mon-Tue /rest/ wed-fri/ rest

    ubala denna genma ahanne
    FAT burner ගැන මොකද හිතන්නෙ? :confused: :)

    eka machan karana exercises anuwa weans wenawa.. net eken balala honda schedule ekak gahapan.
     
    • Like
    Reactions: Max_r

    coolkyj

    Member
    Apr 17, 2008
    26
    2
    3
    මචං කාඩියෝ කරන හැටි explain කරනවද?
    1. දවසකට කොච්චර වෙලාවක් කරනවද?
    2. කොයි වෙලාවටද වැඩියෙන් හොඳ?
    3. සතියකට දවස් කීයක් කරනවද?
    4. ජිම් එකේ කරනවනම් මේකට පාවිච්චි කරන්නෙ මොන මැෂින් එකද?
    5. ගෙදර ඉඳන් කරනව නම් මොනවද ඒව?
    6. එක් එක් excersice එක කී පාර බැගින් කරනවද?

    please කියල දීපන් මචංස්:)

    cardio duration eka machan depend wenawa ube body fat % anuwa.

    cardio kochchara karath wadi wenne ne.. CARDIO MAKES UR HEART STRONG AND KEEPS YOU HEALHY.
    Running hondai. theres another cardio form called HIIT training.
    read scoobysworkshop.com or check out his youtube channel.. eka PATTA.. :love:
     
    • Like
    Reactions: chaarr

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අනේ දන්න කවුරු හරි කියපන්කෝ කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න පුළුවන් ක්‍රමයක්........ :(
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    cardio duration eka machan depend wenawa ube body fat % anuwa.

    cardio kochchara karath wadi wenne ne.. CARDIO MAKES UR HEART STRONG AND KEEPS YOU HEALHY.
    Running hondai. theres another cardio form called HIIT training.
    read scoobysworkshop.com or check out his youtube channel.. eka PATTA.. :love:

    thank u mcn:)
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    machanla,
    umbala bodybuildeng alutin patan gannawa nam godak compound exercises karapan. wadiya isolation exercise karanna epa. wadak ne.

    eg for compound -
    bench press
    pushups
    pullups
    shoulder press
    bicep curl
    triceps dips
    squats

    fat loss walata aniwa cardio karanna wenawa.. mama nam hamadama schedule ekata kalin 15mins cardio karanawa.

    and please dont think supplements have magical powers to bulk ur body. if u eat right theres no need of supplements.. :)

    machn uba weight exercise karala cardio karapan ,,, typical mistake ekak godak aya karana issela cardio karana eka :yes:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ubala denna genma ahanne
    FAT burner ගැන මොකද හිතන්නෙ? :confused: :)

    machn fat burners wala main ingredients tamai

    Synephrine HCL
    Yohimbine HCL
    Caffeine

    mewaine 200-400 mg withara caffeine mix karanawa ithin key ingredient is always caffeine, Fat burners kiyanne overrated deyak machn if u smart enough you can do the same thing with your proper diet ,, ube maintenance level ekata aduwen 500 calories aduwen kaapan, ube shedule ekata cadio include karapan, ubata onema num caffein pills ganna puluwan fat burner ekak gannawata wada aduwen, ekama de tamai wenne,, anika Green tea beepan this is good natural fat burner :yes:

    fat burner walata spend karana money uba hoda Whey protein 1k Creatine and Multivitamin ganna spend karapan :)
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මචං කාඩියෝ කරන හැටි explain කරනවද?
    1. දවසකට කොච්චර වෙලාවක් කරනවද?
    2. කොයි වෙලාවටද වැඩියෙන් හොඳ?
    3. සතියකට දවස් කීයක් කරනවද?
    4. ජිම් එකේ කරනවනම් මේකට පාවිච්චි කරන්නෙ මොන මැෂින් එකද?
    5. ගෙදර ඉඳන් කරනව නම් මොනවද ඒව?
    6. එක් එක් excersice එක කී පාර බැගින් කරනවද?

    please කියල දීපන් මචංස්:)

    machn there are two types of cardio one is LISS and other one is HITT

    LISS eke adu resistance eken wadi kalayak exercise karanawa 10 to 40 mins
    HITT ekedi wadi resistance ekakin adu kalayakin exercise karanawa 10 to 15mins

    meken Lean muscle mass ekata wadi effect 1k denawa HITT walin a kiyanne body eka Lean muscle consume karana eka adui HITT karaddi,

    Ube weight schedule eken passe 10 to 15 mins hoda HITT workout 1k karapan thats totally enough,

    Hitt exercise two to four days per karapan,,

    ubata kamathi machine ekak use karapan forinstance Treadmill, Xtrainer, Rowing, cycle, Stare master :yes:
     
    • Like
    Reactions: chaarr