EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල එහෙනම් කමක් නෑ !! :D උඹ දන්නවනේ මම මේකේ ඉන්නේ කාටවත් කරදරයක් නැතුව බව ? :)

    නෑ බන් සිරා වලියක්.... :oo:
    පිස්සුද බන් අපි උබලා කවදාද වචන් කියා ගත්තෙ මට පස්සෙ තෙරුනා හිත රිදුන වලියක් කියලා
    විහිලු කරාට සමා වෙයන් තරියා ඔය වලි අමතක කරලා දාපන් මචන් වර්දි වෙනවා මනුස්සයන් අතින් ෆිට් එක ගැන හිතලා අමතක කරපන් කොල්ලා:yes:
    1.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    The Inside Story

    The Inside Story
    Sponsored By

    scaled.php

    දෙයියම්පා පාවහං...

    නොදකින් තොපි අමන හැත්ත කෙලවෙනකන්ම බලන් ඉන්න උන් !! :angry:

    ආරම්භය.... මං හිතුවා වගේම... හොදටම අවුල්...
    :baffled:( මල කෙලියයි )

    අනේ ඌ ලොකු මිනිහෙක්ද බන් ? :frown: ඕකට මම ඇමතුවේ නෑ තාම හරියට !! කැළණි ගඟට පනින්න අමතන්නේ !! ගොන් බිජ්ජා අහු උනානම් කණපිට හරෝනවා ඕකව !! :frown:
    මෙන්න ඊට පස්සෙ..... ගේම දෙන්න වගේ යන්නෙ.... :baffled::baffled:(මල කෙලි දෙකයි )

    අපි නම් එහෙම නැහැ :no:යාලු කරන්න හැදුවෙ නැහැ:rofl:
    අල්ලපු වත්තෙ එන්සිනාගෙං පොඩි ගිනි පෙනෙල්ලක්... :rofl:

    අම්මටසිරි!! වැඩේ පුල් සීරියල් වගේ.. :shocked:
    මේක ගොඩින් විසඳගන්න විදියක් නැද්ද ?
    රාජකීය ගැටුම් සමථ මණ්ඩලය පැමිනේ... :dull::dull:

    කූලින් ෆෑන් එක දෙයි හොඳට නැවුනොත් :frown:
    මේක කලොත් මේක වෙයි....:rofl:

    ගොඩින් විසඳන්න බියගම යන්නම වෙනවා උගේ කන් අඩි දෙක පෙන්නලා දෙන්න :oo:

    අම්මටසිරි... කික් ම තමයි....
    (හෙට ලංකාදීපෙ... - කහ වත්තෙන් මර බිය බියගමට...
    8.gif

    කෝටිපති ව්‍යාපාරිකයාට පරපතලයි.....
    කන් අඩි දෙකටම බරපතල හානි.....

    සැකකරු අත්අඩංගුවට ගැනීමට උසාවියෙන් විවෘත වරෙන්තු.... )

    ඔව්, උඹ ඒකෙ ඇත්ත කියලා.. :P
    කෙටි විරාමයක්.. :oo:

    හැදියාවක් නැති අවලමෙක් බන් ඌ !! උදේ පාන්දර මනුස්සයෙක් කතා කරාම කුණුහබ්බ කියනවද ? ඌ රටේ ලෝකේ හැම උන්ටම මේකේ කොමිටල් කරනවා ඌට කොමිටලයක් දැම්මම දිරවන්නේ නෑ ඌට !! උගේ චක් ගෝලයෝ රූට් පැන්නා කියල මට පාන් ද බන් ? ළඟ හිටියනම් කරන දේ දනී මම ඕකට !! බස් කාරයා බස් කාරයාම තමා එච්චරයි කියන්න තියෙන්නේ !! :angry:

    දි එක්ප්ලනේශන් 1 බයි තරි මාමි... :love::love:

    ඉතිං බං උගෙ අතින් වැරැද්දක් උනා කියලා ඌ පිලිගන්නවනෙ. තවත් තරහ වෙන්න ඕනෙ නෑනෙ ?

    කොස් පොල් ආරවුල් සමත මණ්ඩලයේ ඒකමතික නිර්දේශය :rolleyes::yes::love:

    තොට කූලින් පෑඩ් දෙකක් දෙන්නම් ඕක නොකර ඉඳපන් !! :angry:

    පගාව... අල්ලස්..... :P

    මම කවද හරි උඹට ගහල තියෙනවද කොතනකදී හරි ? :dull:

    දේශපාලන පළි ගැනීම්... :confused:

    එකනම් ඇත්ත සහෝ....:) අන්තිමට කල හොද පස්සෙන් එලවයිද දන්නෙත් නැ..:yes::oo:
    මං හිතන්නේ දෙන්නා තමා බත ලිපේ තියලා නැතුව ඇති...:rolleyes::nerd:

    බත ලිපේ තියනකං.......
    කෙටි විරාමයක්... :D:D
     
    • Like
    Reactions: tharinda76

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:

    මොලේ හොඳ නෑ උගේ !! මම අර ඉන්දිකටයි කිඹුලටයි ගරු කරලා කලින් වතාවලදිත් නිකන් හිටිය මොකුත් නොකිය !! නිකන් හිටියම අරින්න එනවා !! :oo:
    අප්පේ! එහෙම සීන් එකක්ද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බන් අපි උබලා කවදාද වචන් කියා ගත්තෙ මට පස්සෙ තෙරුනා හිත රිදුන වලියක් කියලා
    විහිලු කරාට සමා වෙයන් තරියා ඔය වලි අමතක කරලා දාපන් මචන් වර්දි වෙනවා මනුස්සයන් අතින් ෆිට් එක ගැන හිතලා අමතක කරපන් කොල්ලා:yes:
    1.gif

    ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි... කික් ම තමයි....
    (හෙට ලංකාදීපෙ... - කහ වත්තෙන් මර බිය බියගමට...
    කෝටිපති ව්‍යාපාරිකයාට පරපතලයි.....
    කන් අඩි දෙකටම බරපතල හානි.....

    සැකකරු අත්අඩංගුවට ගැනීමට උසාවියෙන් විවෘත වරෙන්තු.... )

    :lol: fatta
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිත තුල ඇති දුක් කරදර ඔක්කොම අමතක කර දමලා...............
    සතුටු වී මෙසේ.. ප්‍රීතියෙන් ඉමූ.....සැමවිට සිනහා සලා.............
    ලස්සන..............ලස්සන................ ගී ගයා නටලා...................:rolleyes::yes::yes::yes: :D
     
    Mozilla

    Well-known member
  • සිත තුල ඇති දුක් කරදර ඔක්කොම අමතක කර දමලා...............
    සතුටු වී මෙසේ.. ප්‍රීතියෙන් ඉමූ.....සැමවිට සිනහා සලා.............
    ලස්සන..............ලස්සන................ ගී ගයා නටලා...................:rolleyes::yes::yes::yes: :D

    :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිත තුල ඇති දුක් කරදර ඔක්කොම අමතක කර දමලා...............
    සතුටු වී මෙසේ.. ප්‍රීතියෙන් ඉමූ.....සැමවිට සිනහා සලා.............
    ලස්සන..............ලස්සන................ ගී ගයා නටලා...................:rolleyes::yes::yes::yes: :D

    :D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The Inside Story
    Sponsored By

    scaled.php

    දෙයියම්පා පාවහං...

    ආරම්භය.... මං හිතුවා වගේම... හොදටම අවුල්...
    :baffled:( මල කෙලියයි )

    මෙන්න ඊට පස්සෙ..... ගේම දෙන්න වගේ යන්නෙ.... :baffled::baffled:(මල කෙලි දෙකයි )

    අල්ලපු වත්තෙ එන්සිනාගෙං පොඩි ගිනි පෙනෙල්ලක්... :rofl:

    රාජකීය ගැටුම් සමථ මණ්ඩලය පැමිනේ... :dull::dull:

    මේක කලොත් මේක වෙයි....:rofl:

    අම්මටසිරි... කික් ම තමයි....
    (හෙට ලංකාදීපෙ... - කහ වත්තෙන් මර බිය බියගමට...
    8.gif

    කෝටිපති ව්‍යාපාරිකයාට පරපතලයි.....
    කන් අඩි දෙකටම බරපතල හානි.....

    සැකකරු අත්අඩංගුවට ගැනීමට උසාවියෙන් විවෘත වරෙන්තු.... )

    කෙටි විරාමයක්.. :oo:

    දි එක්ප්ලනේශන් 1 බයි තරි මාමි... :love::love:

    කොස් පොල් ආරවුල් සමත මණ්ඩලයේ ඒකමතික නිර්දේශය :rolleyes::yes::love:

    පගාව... අල්ලස්..... :P

    දේශපාලන පළි ගැනීම්... :confused:

    බත ලිපේ තියනකං.......
    කෙටි විරාමයක්... :D:D
    :rofl: :rofl:
    ඕක තවදුරටත් ගියොත් නං හෙට ලංකාදීපෙ යයි :
    "අපගෙ කඩවත වාර්ථාකරු බොංගො වෑන් රියකට යටවී බරපතල තුවාල ලබා රෝහල්ගතවි ඇත"
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ බන් අව්ලක් නෑ මම නිකමට ඇහුවේ මගෙන් උඹට නොදැනුවත්වම හරි වැරද්දක් වෙලා තියෙනවද කියල !! :D
    :no::no::no::no::no:
    11.gif

    හොඳ හොඳ කතා ලියන්න පුළුවන් වෙයි උඹට ඉස්සරහට !! :rofl:

    අපො ඔව් මම ලියපු එකත් සංක පාලයට පි ඇම් කරලා ඇහුවා දාන්නද කියලා 50/50 ලු සමහරවිට තරහා වෙන්න ඉඩ තිය්නවලු එ නිසා දැම්මෙ ඉස්සෙල්ලා කතා දෙකක් දාලා දෙන්නෙක්ගෙ හිත රිදුනා කතා ලියනැක නවත්වනවා:dull:
    :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ඉතින් ලැප් එකකුත් ඕනා තව...:nerd:

    අයුතු ප්‍රයෝජන.....

    ඒකනං ඇත්ත තමයි..
    ඌ වැඩේ අනාගත්තා කියලා ඌටම තේරුන හින්දනෙ ඔය සමාග ඉල්ලන්නෙ.

    සයිඩ් එකෙං පේන විදිහ

    :no:අඩො තරියා විහිලුවට කිවුවෙ කොල්ලා:yes::dull::dull:මොන ගහ ගැනිලිද විහිලුවක් විතරයි
    මොසියාට කතාවකුත් ලිය ලිය හිටියෙ :rofl:දාන්න හ්දලා දැම්මෙ නැහැ:rofl:

    එක නෙමෙ උබලා සිරා වලියක් නෙමෙනෙ මෙක :nerd:ෆන් එකට නෙද?

    අවස්ථාවාදී ඔටුවා අංක එක... :rofl:

    අහිංසක ඔටුවා පාට් 1 :rolleyes::love:

    :dull::dull:මෙක ටිකක් හිත රිදුන දෙයක් වගෙ විහිලු නොකර ඉමු මොසියා:dull:

    බරපතලයි :baffled:

    මට කථා ලිව්වට කමක් නැ..ඊට පස්සේ මං ගහන්න ගත්තම අඩ අඩා හොටු පෙර ප්රෙඅ පී.ඇම් එවන්න එපා සහෝ....:oo::yes:

    සීතල යුද්ධයක ඇරඹුම.... :P

    එල එල එහෙනම් කමක් නෑ !! :D උඹ දන්නවනේ මම මේකේ ඉන්නේ කාටවත් කරදරයක් නැතුව බව ? :)

    නෑ බන් සිරා වලියක්.... :oo:

    ප්‍රතිවාදියාගේ හද කම්පා කරවන පිළිතුරක්... (යකෝ දැං ඇති බං... වලි නවත්තමුකො.. :love: )

    ශෝක ජනකයි... :baffled:

    නෑ බන් අව්ලක් නෑ මම නිකමට ඇහුවේ මගෙන් උඹට නොදැනුවත්වම හරි වැරද්දක් වෙලා තියෙනවද කියල !! :D

    ඒ තරමටම රට පුරා ගහලා... :rofl:

    හොඳ හොඳ කතා ලියන්න පුළුවන් වෙයි උඹට ඉස්සරහට !! :rofl:

    මේක කථා සරිත් සාගරයක්... :D

    ඉදිරියේ දිවයින පුරා තවදුරටත් දුක... :oo:

    පිස්සුද බන් අපි උබලා කවදාද වචන් කියා ගත්තෙ මට පස්සෙ තෙරුනා හිත රිදුන වලියක් කියලා
    විහිලු කරාට සමා වෙයන් තරියා ඔය වලි අමතක කරලා දාපන් මචන් වර්දි වෙනවා මනුස්සයන් අතින් ෆිට් එක ගැන හිතලා අමතක කරපන් කොල්ලා:yes:
    1.gif

    සිරාම බටර් සමග සිරාම හොට්ට :angry:

    කෙටි අනුග්‍රාහක විරාමයක් :rofl:

    අප්පේ! එහෙම සීන් එකක්ද ?

    බබාලන්තය :rofl:

    හොරෙන් බලා කියාපාන දේට වඩා

    ඉස්තූතියි... :D:D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එහෙනම් කැපුනා !! ඔක්කොමටම සුබ රාත්‍රියක් වේවා !! :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    The Inside Story
    Sponsored By

    scaled.php

    දෙයියම්පා පාවහං...

    ආරම්භය.... මං හිතුවා වගේම... හොදටම අවුල්...
    :baffled:( මල කෙලියයි )

    මෙන්න ඊට පස්සෙ..... ගේම දෙන්න වගේ යන්නෙ.... :baffled::baffled:(මල කෙලි දෙකයි )

    අල්ලපු වත්තෙ එන්සිනාගෙං පොඩි ගිනි පෙනෙල්ලක්... :rofl:

    රාජකීය ගැටුම් සමථ මණ්ඩලය පැමිනේ... :dull::dull:

    මේක කලොත් මේක වෙයි....:rofl:

    අම්මටසිරි... කික් ම තමයි....
    (හෙට ලංකාදීපෙ... - කහ වත්තෙන් මර බිය බියගමට...
    8.gif

    කෝටිපති ව්‍යාපාරිකයාට පරපතලයි.....
    කන් අඩි දෙකටම බරපතල හානි.....

    සැකකරු අත්අඩංගුවට ගැනීමට උසාවියෙන් විවෘත වරෙන්තු.... )

    කෙටි විරාමයක්.. :oo:

    දි එක්ප්ලනේශන් 1 බයි තරි මාමි... :love::love:

    කොස් පොල් ආරවුල් සමත මණ්ඩලයේ ඒකමතික නිර්දේශය :rolleyes::yes::love:

    පගාව... අල්ලස්..... :P

    දේශපාලන පළි ගැනීම්... :confused:

    බත ලිපේ තියනකං.......
    කෙටි විරාමයක්... :D:D

    අයුතු ප්‍රයෝජන.....

    සයිඩ් එකෙං පේන විදිහ

    අවස්ථාවාදී ඔටුවා අංක එක... :rofl:

    අහිංසක ඔටුවා පාට් 1 :rolleyes::love:

    බරපතලයි :baffled:

    සීතල යුද්ධයක ඇරඹුම.... :P

    ප්‍රතිවාදියාගේ හද කම්පා කරවන පිළිතුරක්... (යකෝ දැං ඇති බං... වලි නවත්තමුකො.. :love: )

    ශෝක ජනකයි... :baffled:

    ඒ තරමටම රට පුරා ගහලා... :rofl:

    මේක කථා සරිත් සාගරයක්... :D

    ඉදිරියේ දිවයින පුරා තවදුරටත් දුක... :oo:

    සිරාම බටර් සමග සිරාම හොට්ට :angry:

    කෙටි අනුග්‍රාහක විරාමයක් :rofl:

    බබාලන්තය :rofl:

    හොරෙන් බලා කියාපාන දේට වඩා

    ඉස්තූතියි... :D:D:D

    මෙවාට හිනා නොවි ඉන්න පුලුවන්ද බන් කැරි කතා නෙ මෙ හුත්තා කියන්නෙ:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලුක් මයි බ්‍රදර්......
    ‍උඹ වැඩිමලා නෙහ්...
    බාලයන්ට ඉදලා හිටලා බැක් ෆයර් වෙනවා තමයි.. විශේඹයෙන්ම ඔය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිපතිලා ඉන්නෙම ගින්න පුකේ දාගෙනමයි... :yes:
    ඒත් බොස්... පොඩි පොඩි අවුල් උනයි කියලා විරසක වෙන්න එපා... වැඩිහිටියගෙ වගකීම නෙහ් බාලයගෙ බාල වැඩ පහන් සිතින් ඉවසා දරා ගන්න එක (මල පනින ඒවා නැතුවාම නොවේ )
    උ සෑහෙන්න සාතිශය සංවේගමත් වෙලා අමන්දානන්දයට.. :baffled: නෑ අතිශය ශෝකයට පත් උනා උඹ තරහා උනා කියලා... (බොරු නං අපේ වෝල් බලපං.. )

    මං මේ කථාව කියන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් ගන්න නෙවෙයි..
    . මොකද මට ලැප් ටොප් එකක් නෑ,කූලින් පෑඩ් ගන්න ...

    අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
    අයියා මල්ලි වාගේ.... අයියා මල්ලී... :yes::yes::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙවාට හිනා නොවි ඉන්න පුලුවන්ද බන් ** කතා නෙ මෙ *** කියන්නෙ:rofl:
    :angry::angry: මේක පබ්ලික් සයිට් එකක්... රිමෙම්බර්....
    6 ක් 4ක් නොදන්න අහින්සක කිරි සප්පයො පවා එනවා.. (මොසී වගෙ ) :rofl::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලුක් මයි බ්‍රදර්......
    ‍උඹ වැඩිමලා නෙහ්...
    බාලයන්ට ඉදලා හිටලා බැක් ෆයර් වෙනවා තමයි.. විශේඹයෙන්ම ඔය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිපතිලා ඉන්නෙම ගින්න පුකේ දාගෙනමයි... :yes:
    ඒත් බොස්... පොඩි පොඩි අවුල් උනයි කියලා විරසක වෙන්න එපා... වැඩිහිටියගෙ වගකීම නෙහ් බාලයගෙ බාල වැඩ පහන් සිතින් ඉවසා දරා ගන්න එක (මල පනින ඒවා නැතුවාම නොවේ )
    උ සෑහෙන්න සාතිශය සංවේගමත් වෙලා අමන්දානන්දයට.. :baffled: නෑ අතිශය ශෝකයට පත් උනා උඹ තරහා උනා කියලා... (බොරු නං අපේ වෝල් බලපං.. )

    මං මේ කථාව කියන්නෙ කිසිම ලාභ ප්‍රයෝජනයක් ගන්න නෙවෙයි..
    . මොකද මට ලැප් ටොප් එකක් නෑ,කූලින් පෑඩ් ගන්න ...

    අපි සන්තෝසෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
    අයියා මල්ලි වාගේ.... අයියා මල්ලී... :yes::yes::love:
    :yes: :yes:
    ඒකනෙ කියන්නෙ. අඩුමගානෙ ඌගෙ කෝල් එකක්වත් අහපං