පිස්සුද බන් අපි උබලා කවදාද වචන් කියා ගත්තෙ මට පස්සෙ තෙරුනා හිත රිදුන වලියක් කියලාඑල එල එහෙනම් කමක් නෑ !!උඹ දන්නවනේ මම මේකේ ඉන්නේ කාටවත් කරදරයක් නැතුව බව ?
නෑ බන් සිරා වලියක්....![]()
විහිලු කරාට සමා වෙයන් තරියා ඔය වලි අමතක කරලා දාපන් මචන් වර්දි වෙනවා මනුස්සයන් අතින් ෆිට් එක ගැන හිතලා අමතක කරපන් කොල්ලා
උඹ දන්නවනේ මම මේකේ ඉන්නේ කාටවත් කරදරයක් නැතුව බව ? 

( මල කෙලියයි )
ඕකට මම ඇමතුවේ නෑ තාම හරියට !! කැළණි ගඟට පනින්න අමතන්නේ !! ගොන් බිජ්ජා අහු උනානම් කණපිට හරෝනවා ඕකව !!
යාලු කරන්න හැදුවෙ නැහැ





fatta