EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: :yes:
    ඒකනෙ කියන්නෙ. අඩුමගානෙ ඌගෙ කෝල් එකක්වත් අහපං
    හෙට උදේ වෙද්දි මේ ඔක්කොම හරි යාවි... :yes::yes:
    11.gif
     

    Mozilla

    Well-known member
  • මෙවාට හිනා නොවි ඉන්න පුලුවන්ද බන් ** කතා නෙ මෙ ** කියන්නෙ:rofl:

    මොකද්ද සහෝ මේකේ තේරුම?:confused::oo:
    කොච්චර කියනවද ඔයාට ගෙදර වගේ මේකේ හැසිරෙන්න එපා කියලා.:no:
    ගෙදර වගේ නෙමෙයි මේකේ පොඩි ළමයි ඉන්නවා.ගැනු කට්ටිය ඉන්නවා.:yes::nerd:
    ඔහොම හැසිරෙන්න එපා..දැන්වත් පොඩ්ඩක් හැදෙන්න බලන්න....:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකද්ද සහෝ මේකේ තේරුම?:confused::oo:
    කොච්චර කියනවද ඔයාට ගෙදර වගේ මේකේ හැසිරෙන්න එපා කියලා.:no:
    ගෙදර වගේ නෙමෙයි මේකේ පොඩි ළමයි ඉන්නවා.ගැනු කට්ටිය ඉන්නවා.:yes::nerd:
    ඔහොම හැසිරෙන්න එපා..දැන්වත් පොඩ්ඩක් හැදෙන්න බලන්න....:)
    අම්මටසිරි.... :D:D:D
    උඹ වගේ එකෙක්ට නෙහ් මේ රට්ටු එක එක නොහොඹිනා කථා කියන්නෙ මචං...:baffled:
     

    Mozilla

    Well-known member
  • අම්මටසිරි.... :D:D:D
    උඹ වගේ එකෙක්ට නෙහ් මේ රට්ටු එක එක නොහොඹිනා කථා කියන්නෙ මචං...:baffled:

    ලෝකයා කියන දේවල් හිතන්න එපා සහෝ....මං මේ උත්සහ කරන්නේ මේ කට්ටිය යහමගට ගන්න..:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :angry::angry: මේක පබ්ලික් සයිට් එකක්... රිමෙම්බර්....
    6 ක් 4ක් නොදන්න අහින්සක කිරි සප්පයො පවා එනවා.. (මොසී වගෙ ) :rofl::angry:
    :dull:
    මාත් කැපුනා... :D
    උඹට පුලුවං අර කථාව තව කෝමල විදිහට කියන්න....
    ආදලේ හිතෙන්ඩ.. :love::rolleyes::rofl:

    සුරා..

    බලමු සු.රා උබටත්
    අම්මටසිරි.... :D:D:D
    උඹ වගේ එකෙක්ට නෙහ් මේ රට්ටු එක එක නොහොඹිනා කථා කියන්නෙ මචං...:baffled:
    එකනෙ බන්:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකද්ද සහෝ මේකේ තේරුම?:confused::oo:
    කොච්චර කියනවද ඔයාට ගෙදර වගේ මේකේ හැසිරෙන්න එපා කියලා.:no:
    ගෙදර වගේ නෙමෙයි මේකේ පොඩි ළමයි ඉන්නවා.ගැනු කට්ටිය ඉන්නවා.:yes::nerd:
    ඔහොම හැසිරෙන්න එපා..දැන්වත් පොඩ්ඩක් හැදෙන්න බලන්න....:)
    :nerd:haa hadenna balannam :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආයෙත් අහලා :rofl:තරියා යුරාට බැනලා එවපු පි ඇම් එකක් තියෙනවා එක යුරාජ් ට යවන්න ඔන:rofl::P

    :frown: :angry: පල ඩෝ යන්න.... ඔය මම කිව්ව අංකල්ට, මට බනින්න ඕනා නම්, පොර මටම PM කරලා බනිනවා......:yes:


    (අද උදේ එවලා තිබ්බා ඒ අංකල් PM එකක්, මම අහලවත් නැති කුණුහබ්බ දාලා..... :rofl::P:growl: )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අද දින මැනියන් සහ නැගෙනියන් සමග මේ පැත්තට සම්ප්‍රාප්ත වු රත්නේ මහතාණන් හට
    මෙන්න මෙව්වායින්

    cheap-pregnancy-test-strip.jpg

    පෙට්ටියක් ම දන් දුන්නෙමි........................:D:D:D
    මෙපින් බලයෙන් එතුමාට ඉක්මනින් ම ඩ්‍රයි සීසන් එක සෙට් වේවා!!!!!!!!!!


    :growl::frown::angry: යකෝ ලිදවල් සෙට් කරලා දෙනවා කියලා, අම්මයි නංගියි ඉස්සරහා ඔහොමත් ලිං සෙට් කරලා දෙනවද.......?? :angry: :rofl: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බස් රත්නේ හරි මිනිහා...............
    බස් රත්නේ හරි මිනිහා....
    තරි මාමට පොල්ල තියා.....
    ටර්න් කපලා පැනලා ගියා.....
    කොම්පියුටර් කචල් කියා.......

    බස් රත්නේ හරි මිනිහා....
    තරි මාමට පොල්ල තියා.....
    ටර්න් කපලා පැනලා ගියා.....
    කොම්පියුටර් කචල් කියා....... :rofl::rofl:

    තරි අංකල් කෙනෙක් මෙදා.....
    ෆෝන් එකක් අරං සදා.......
    ඕ.................................
    තරි අංකල් කෙනෙක් මෙදා.....
    ෆෝන් එකක් අරං සදා.......
    අද ශනිදාවයි කියලා.......
    සෙට් වෙන්නට කල් බලලා.....
    බස් රත්නෙට කෝල් කලා......

    බස් රත්නේ හරි මිනිහා.... :rofl:

    ටර්න් එකක් කපලා ගිහිං.......
    කොල්ලො දෙන්නා ගෙදර ඇවිත්......
    ඕ.............................
    ටර්න් එකක් කපලා ගිහිං.......
    කොල්ලො දෙන්නා ගෙදර ඇවිත්......
    කොහෙද හු** තොපි යන්නේ......
    අද මං කොහොමද කන්නේ.....
    බස් රත්නෙට මල පැනලා......... :baffled::baffled:

    බස් රත්නේ හරි මිනිහා.... :rofl:

    තරි මාමා කෝල් කලා..........
    රත්නෙත් එය අරගත්තා..........
    ඕ...............................
    තරි මාමා කෝල් කලා..........
    රත්නෙත් එය අරගත්තා..........
    පැනපු මලම ඩබල් උනා..........
    ජාතියටම ඇමතූවා.....
    තරි මාමට තරු(ලිද) පෙනුනා..........:rofl:

    බස් රත්නේ හරි මිනිහා.... :rofl:

    තරි මාමා අවුල් උනා..............
    ෆෝන් එකත් ඕෆ් උනා..........
    ඕ..................................
    තරි මාමා අවුල් උනා..............
    ෆෝන් එකත් ඕෆ් උනා..........
    ආයෙත් නෑ ඕකා එක්ක කථා බහක් මේ මගෙ නං.......
    තරි මාමාහඩ තැලුවා........

    බස් රත්නේ මරු මිනිහා.... :rofl:

    බස් රත්නෙගෙ මල බැස්සා....
    කූල් ඩවුන් වෙලා ගියා...............
    ඕ................................
    බස් රත්නෙගෙ මල බැස්සා....
    කූල් ඩවුන් වෙලා ගියා...............
    අනේ මචං සමාවෙයං.......
    වෙන අවුලක හිටියේ මං........
    තරහා ගන්නෙ මොකටද බං..........:baffled::baffled:

    බස් රත්නේ මරු මිනිහා.... :rofl:

    තරි අංකල් තාම නැතේ.............
    බස් රත්නෙත් ලිදට වැටේ...........
    ඕ...........................
    තරි අංකල් තාම නැතේ.............
    බස් රත්නෙත් ලිදට වැටේ...........
    දෙන්නා ලිදේ ජබු ගහද්දි...
    ඔටුවො හිවලො ගිනි තියතේ......
    ඕක තමයි උනේ පුතේ.............

    බස් රත්නේ මරු මිනිහා.... :rofl:


    laughing_cats-323.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    ආ... අවුලක් නෑ දතේ...
    උං දෙන්නා දැං විරසකයි නෙහ්....
    දෙපාර්ශවයම එකතු උනාමයි දරුණු...
    නැත්තං හරියට ‍කඹේක පොල් කෙදි වගේ... :rofl::rofl:

    :frown::growl: මේ ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට........!! :angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈ බං රත්නෙ, උඹ multi quote කරන්න ඉගෙන ගත්තෙ නැද්ද තාම ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: :angry: පල ඩෝ යන්න.... ඔය මම කිව්ව අංකල්ට, මට බනින්න ඕනා නම්, පොර මටම PM කරලා බනිනවා......:yes:


    (අද උදේ එවලා තිබ්බා ඒ අංකල් PM එකක්, මම අහලවත් නැති කුණුහබ්බ දාලා..... :rofl::P:growl: )
    2.gif

    :frown::frown: තොපි තමා යකෝ අපේ යාළුකමට ඉරිසියා කරන උන්.....!! :angry:
    2.gif

    ඈ බං රත්නෙ, උඹ multi quote කරන්න ඉගෙන ගත්තෙ නැද්ද තාම ?

    :rofl::rofl:
    hitapan ban u viyara karanakam:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ ඌ ලොකු මිනිහෙක්ද බන් ? :frown: ඕකට මම ඇමතුවේ නෑ තාම හරියට !! කැළණි ගඟට පනින්න අමතන්නේ !! ගොන් බිජ්ජා අහු උනානම් කණපිට හරෝනවා ඕකව !! :frown:


    :rofl::rofl::P:P බය හිතුනා.......!! :rofl::P

    fearing-the-unknown-photo-by-zetson.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි!! වැඩේ පුල් සීරියල් වගේ.. :shocked:
    මේක ගොඩින් විසඳගන්න විදියක් නැද්ද ?

    :growl: මේ උඹලා මට පේන්නේ වැරදි අංකල් කෙනෙක් අල්ලගෙන වගේ.......!! :yes: :rofl: :P