හෙට උදේ වෙද්දි මේ ඔක්කොම හරි යාවි...![]()
ඒකනෙ කියන්නෙ. අඩුමගානෙ ඌගෙ කෝල් එකක්වත් අහපං

හෙට උදේ වෙද්දි මේ ඔක්කොම හරි යාවි...![]()
ඒකනෙ කියන්නෙ. අඩුමගානෙ ඌගෙ කෝල් එකක්වත් අහපං

මෙවාට හිනා නොවි ඉන්න පුලුවන්ද බන් ** කතා නෙ මෙ ** කියන්නෙ![]()






අම්මටසිරි....මොකද්ද සහෝ මේකේ තේරුම?
කොච්චර කියනවද ඔයාට ගෙදර වගේ මේකේ හැසිරෙන්න එපා කියලා.
ගෙදර වගේ නෙමෙයි මේකේ පොඩි ළමයි ඉන්නවා.ගැනු කට්ටිය ඉන්නවා.
ඔහොම හැසිරෙන්න එපා..දැන්වත් පොඩ්ඩක් හැදෙන්න බලන්න....![]()




අම්මටසිරි....
උඹ වගේ එකෙක්ට නෙහ් මේ රට්ටු එක එක නොහොඹිනා කථා කියන්නෙ මචං...![]()

එහෙම උනේ නැත්තං එක්කො උඹ ලේලන්ඩ් එකක් යට නැත්තං බොංගො එකක් යටහෙට උදේ වෙද්දි මේ ඔක්කොම හරි යාවි...![]()
![]()

මේක පබ්ලික් සයිට් එකක්... රිමෙම්බර්....
6 ක් 4ක් නොදන්න අහින්සක කිරි සප්පයො පවා එනවා.. (මොසී වගෙ )![]()

මාත් කැපුනා...
උඹට පුලුවං අර කථාව තව කෝමල විදිහට කියන්න....
ආදලේ හිතෙන්ඩ..
සුරා..
එකනෙ බන්අම්මටසිරි....
උඹ වගේ එකෙක්ට නෙහ් මේ රට්ටු එක එක නොහොඹිනා කථා කියන්නෙ මචං...![]()

මොකද්ද සහෝ මේකේ තේරුම?
කොච්චර කියනවද ඔයාට ගෙදර වගේ මේකේ හැසිරෙන්න එපා කියලා.
ගෙදර වගේ නෙමෙයි මේකේ පොඩි ළමයි ඉන්නවා.ගැනු කට්ටිය ඉන්නවා.
ඔහොම හැසිරෙන්න එපා..දැන්වත් පොඩ්ඩක් හැදෙන්න බලන්න....![]()
haa hadenna balannam 

අඩො උබලා යාලු වෙන්න එපා බන් හැමදාම තරහෙන් හිටපල්ලා![]()

තොපි තමා යකෝ අපේ යාළුකමට ඉරිසියා කරන උන්.....!! 
ආයෙත් අහලාතරියා යුරාට බැනලා එවපු පි ඇම් එකක් තියෙනවා එක යුරාජ් ට යවන්න ඔන
![]()
පල ඩෝ යන්න.... ඔය මම කිව්ව අංකල්ට, මට බනින්න ඕනා නම්, පොර මටම PM කරලා බනිනවා......


) අද දින මැනියන් සහ නැගෙනියන් සමග මේ පැත්තට සම්ප්රාප්ත වු රත්නේ මහතාණන් හට
මෙන්න මෙව්වායින්
![]()
පෙට්ටියක් ම දන් දුන්නෙමි........................
මෙපින් බලයෙන් එතුමාට ඉක්මනින් ම ඩ්රයි සීසන් එක සෙට් වේවා!!!!!!!!!!


යකෝ ලිදවල් සෙට් කරලා දෙනවා කියලා, අම්මයි නංගියි ඉස්සරහා ඔහොමත් ලිං සෙට් කරලා දෙනවද.......??
බස් රත්නේ හරි මිනිහා...............
බස් රත්නේ හරි මිනිහා....
තරි මාමට පොල්ල තියා.....
ටර්න් කපලා පැනලා ගියා.....
කොම්පියුටර් කචල් කියා.......
බස් රත්නේ හරි මිනිහා....
තරි මාමට පොල්ල තියා.....
ටර්න් කපලා පැනලා ගියා.....
කොම්පියුටර් කචල් කියා.......
තරි අංකල් කෙනෙක් මෙදා.....
ෆෝන් එකක් අරං සදා.......
ඕ.................................
තරි අංකල් කෙනෙක් මෙදා.....
ෆෝන් එකක් අරං සදා.......
අද ශනිදාවයි කියලා.......
සෙට් වෙන්නට කල් බලලා.....
බස් රත්නෙට කෝල් කලා......
බස් රත්නේ හරි මිනිහා....![]()
ටර්න් එකක් කපලා ගිහිං.......
කොල්ලො දෙන්නා ගෙදර ඇවිත්......
ඕ.............................
ටර්න් එකක් කපලා ගිහිං.......
කොල්ලො දෙන්නා ගෙදර ඇවිත්......
කොහෙද හු** තොපි යන්නේ......
අද මං කොහොමද කන්නේ.....
බස් රත්නෙට මල පැනලා.........
බස් රත්නේ හරි මිනිහා....![]()
තරි මාමා කෝල් කලා..........
රත්නෙත් එය අරගත්තා..........
ඕ...............................
තරි මාමා කෝල් කලා..........
රත්නෙත් එය අරගත්තා..........
පැනපු මලම ඩබල් උනා..........
ජාතියටම ඇමතූවා.....
තරි මාමට තරු(ලිද) පෙනුනා..........
බස් රත්නේ හරි මිනිහා....![]()
තරි මාමා අවුල් උනා..............
ෆෝන් එකත් ඕෆ් උනා..........
ඕ..................................
තරි මාමා අවුල් උනා..............
ෆෝන් එකත් ඕෆ් උනා..........
ආයෙත් නෑ ඕකා එක්ක කථා බහක් මේ මගෙ නං.......
තරි මාමාහඩ තැලුවා........
බස් රත්නේ මරු මිනිහා....
බස් රත්නෙගෙ මල බැස්සා....
කූල් ඩවුන් වෙලා ගියා...............
ඕ................................
බස් රත්නෙගෙ මල බැස්සා....
කූල් ඩවුන් වෙලා ගියා...............
අනේ මචං සමාවෙයං.......
වෙන අවුලක හිටියේ මං........
තරහා ගන්නෙ මොකටද බං..........
බස් රත්නේ මරු මිනිහා....
තරි අංකල් තාම නැතේ.............
බස් රත්නෙත් ලිදට වැටේ...........
ඕ...........................
තරි අංකල් තාම නැතේ.............
බස් රත්නෙත් ලිදට වැටේ...........
දෙන්නා ලිදේ ජබු ගහද්දි...
ඔටුවො හිවලො ගිනි තියතේ......
ඕක තමයි උනේ පුතේ.............
බස් රත්නේ මරු මිනිහා....![]()
ආ... අවුලක් නෑ දතේ...
උං දෙන්නා දැං විරසකයි නෙහ්....
දෙපාර්ශවයම එකතු උනාමයි දරුණු...
නැත්තං හරියට කඹේක පොල් කෙදි වගේ...![]()

මේ ඔක්කොම බලන් ඉන්නේ වරදින තුරු අපිට........!! 
![]()
පල ඩෝ යන්න.... ඔය මම කිව්ව අංකල්ට, මට බනින්න ඕනා නම්, පොර මටම PM කරලා බනිනවා......
![]()
(අද උදේ එවලා තිබ්බා ඒ අංකල් PM එකක්, මම අහලවත් නැති කුණුහබ්බ දාලා.....)
තොපි තමා යකෝ අපේ යාළුකමට ඉරිසියා කරන උන්.....!!
![]()
ඈ බං රත්නෙ, උඹ multi quote කරන්න ඉගෙන ගත්තෙ නැද්ද තාම ?



අනේ ඌ ලොකු මිනිහෙක්ද බන් ?ඕකට මම ඇමතුවේ නෑ තාම හරියට !! කැළණි ගඟට පනින්න අමතන්නේ !! ගොන් බිජ්ජා අහු උනානම් කණපිට හරෝනවා ඕකව !!
![]()



බය හිතුනා.......!! 
ඈ බං රත්නෙ, උඹ multi quote කරන්න ඉගෙන ගත්තෙ නැද්ද තාම ?
අම්මටසිරි!! වැඩේ පුල් සීරියල් වගේ..
මේක ගොඩින් විසඳගන්න විදියක් නැද්ද ?
මේ උඹලා මට පේන්නේ වැරදි අංකල් කෙනෙක් අල්ලගෙන වගේ.......!!
