EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    World_s_Toughest_Trucker.jpg

    අද world's toughest trucker episode එක ඉන්දියාවෙ. අරන් තියන ලොරි 3ම "legendary" Tata 1616.
    රත්නෙ උඩ දාං ඉන්න ලේලනඩ් උන් පඩේකට ගනන් අරං නෑ :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: ඒවා කොහෙද...මං එක බලා ගන්නම් බස් රත්නේ ekka

    ඌ කිව්ව විදිහට නම් තැන හොඳයි වගේ..:yes::yes: කලාපෙ කෑල්ලක් ඇද ගන්ඩ බැරි වෙන එකක් නෑ...:rofl::rofl::P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද world's toughest trucker episode එක ඉන්දියාවෙ. අරන් තියන ලොරි 3ම "legendary" Tata 1616.
    රත්නෙ උඩ දාං ඉන්න ලේලනඩ් උන් පඩේකට ගනන් අරං නෑ :lol:

    අයියෝ රත්නේ..අයියෝ ලේලන්ඩ්...:lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::frown: පුලුවන් නම් මගේ නම්බුව කාපන් එතන පිස්සු නටලා...... :growl:

    නම්බුවක් තියා උණ බම්බුවක්වත් තියෙනවද....:rolleyes::rolleyes:
    මොසියෝ උඹ කැමති විදිහට ඉඳපන්...:yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    World_s_Toughest_Trucker.jpg

    අද world's toughest trucker episode එක ඉන්දියාවෙ. අරන් තියන ලොරි 3ම "legendary" Tata 1616.
    රත්නෙ උඩ දාං ඉන්න ලේලනඩ් උන් පඩේකට ගනන් අරං නෑ :lol:

    oka dish tv channels wala thiyenawada ban ? ... discovery turbo da ... keeyatada yanne
     
    Mozilla

    Well-known member
  • :frown::frown: පුලුවන් නම් මගේ නම්බුව කාපන් එතන පිස්සු නටලා...... :growl:

    නම්බුවක් තියා උණ බම්බුවක්වත් තියෙනවද....:rolleyes::rolleyes:
    මොසියෝ උඹ කැමති විදිහට ඉඳපන්...:yes::yes:

    :oo: මේ බලපන්කො බං..එන්නත් ඉස්සෙල්ලා සැර....වැඩිය අවොත් Sun_Boy මයි එකතු වෙලා බඩු පොට් එකක් දානවා....ලැප්ටොප් විසිකරලා...:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: මේ බලපන්කො බං..එන්නත් ඉස්සෙල්ලා සැර....වැඩිය අවොත් Sun_Boy මයි එකතු වෙලා බඩු පොට් එකක් දානවා....ලැප්ටොප් විසිකරලා...:yes::yes:

    අවුලක් නෑ..කලාපෙ කෑලි ටිකක් දාල වැඩේ පටන් ගම්මුද....:baffled::baffled:
     
    Mozilla

    Well-known member
  • නෑ ඉතින් මදි පාඩුවට උඹත් ඉන්නවනේ..ඒකයි ඇහුවේ...:rofl::rofl:

    නැ මාත් මේ නොකියා නොකියා හහිටියේ උබට මුනට කියන්න බැරි නිසා...උබ බස් රත්නේ එක්ක ට්‍රයල් එකක් ගියේ එකේ..උබෙන්ම වැඩ පටන් ගන්න බැලුවේ...:dull::oo::yes:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නැ මාත් මේ නොකියා නොකියා හහිටියේ උබට මුනට කියන්න බැරි නිසා...මං බස් රත්නේ එක්ක ට්‍රයල් එකක් ගියේ එකේ..උබෙන්ම වැඩ පටන් ගන්න බැලුවේ...:dull::oo::yes:

    :shocked:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නැ මාත් මේ නොකියා නොකියා හහිටියේ උබට මුනට කියන්න බැරි නිසා...මං බස් රත්නේ එක්ක ට්‍රයල් එකක් ගියේ එකේ..උබෙන්ම වැඩ පටන් ගන්න බැලුවේ...:dull::oo::yes:

    :shocked::shocked:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් එඩිට් කලාට වැඩක් නෑ මොසියෝ..දෙන්නෙක්ම කෝට් කරලා ඉවරයි...:lol::lol: