මචන්ලා මේකයි සීන් එක.ගියමාසේ කෙල්ල trip එකක් ගිය නිසා එයාගේ period එක කල් දාගන්න බෙහෙත් බිවුවා. normal period ඒක තියෙන්නේ මාසේ මැද 15-20වගේ දවස් වල.එත් බන් මේ මාසේ තාම එයා ලෙඩ උනේ නෑ .කෙල්ල බයෙන් ඉන්නේ.එත් අපි sex කරලා නෑ.පොඩි පොඩි දේවල් තමා කරේ(දන්නවනේ) එයාට හානියක් වෙන(දන්නවනේ) මුකුත්ම කරලා නෑ . එහෙම කරා කියල මුකුත් වෙන්නෑ නේද.මටත් බයයි බන් දැන්.ලාවට හරි දන්නා එකෙක් මොකද්ද වෙලා තියෙන්නේ කියල කියනවද.අවුලක් වෙලාද නැත්නම් ඒක ගනන්ගන්න ඕන දෙයක් නෙවිද 



මේ වගේම ත්රෙඩ් එකක් තව කෙනෙකුත් මේ ඊයේ පෙරේදා දාලා තිබ්බා......??


