**me maseth 24 wenna thibune
**Normal period eka MAse meda a kiyanne 15 th 20th athara
**giya mase 12 vitaramedicine gatte.akiyanne june.a mase medicine nisa period une 24.
**me maseth 24 wenna thibune
athule hallanna athulata damme ban.eya mata hand-job ekak dunne.ayage athe poddak gewenna athi
මොකද කිව්වොත් මේ දවස් වල තියෙන ඌශ්ණ කාලගුණයත් එක්ක සමහර කෙල්ලන්ගෙ ඔසප් චක්‍රය වෙනස් වෙනවා (ගොඩක් වෙලවට ඌශ්ණ ශරීර තියෙන කෙල්ලන්ට එහෙම වෙනවා). උබලට Sure නැත්නම් Pharmacy 1 කින් යුරීන් Check කරන ස්ට්‍රිප් 1 ක් අරන් කෙල්ලගෙ යුරීන් ටිකක් අරන් ඒකට අර ස්ට්‍රිප් 1 ක දලා විනඩි 2 කින් අරන් බලපන්. ස්ට්‍රිප් 1 ක නිල්පාට නම් positive ද negative ද කියල මට මතක නෑ.
ඒක pharmacy 1 කෙන් අහගනින්.ගොඩක් වෙලවට pharmacy වල තියෙන්නෙ HOPE Brand name 1 කෙන් hope tester කියන 1 ක. Strip එකක් වෙන්නෙ රුපියල් 50 ක් වගෙ පොඩි ගාණක්. සමහර pharmacy වල උන්නම් පොඩි ගාණක් අරන් යුරීන් check කරලම දෙනවා. කොහොම check කරගන්නවද කියන 1 ක ඒක ඉතින් උබලගෙ කැමත්තක්.

මචන්ලා මේකයි සීන් එක.ගියමාසේ කෙල්ල trip එකක් ගිය නිසා එයාගේ period එක කල් දාගන්න බෙහෙත් බිවුවා. normal period ඒක තියෙන්නේ මාසේ මැද 15-20වගේ දවස් වල.එත් බන් මේ මාසේ තාම එයා ලෙඩ උනේ නෑ .කෙල්ල බයෙන් ඉන්නේ.එත් අපි sex කරලා නෑ.පොඩි පොඩි දේවල් තමා කරේ(දන්නවනේ) එයාට හානියක් වෙන(දන්නවනේ) මුකුත්ම කරලා නෑ . එහෙම කරා කියල මුකුත් වෙන්නෑ නේද.මටත් බයයි බන් දැන්.ලාවට හරි දන්නා එකෙක් මොකද්ද වෙලා තියෙන්නේ කියල කියනවද.අවුලක් වෙලාද නැත්නම් ඒක ගනන්ගන්න ඕන දෙයක් නෙවිද![]()
මචන්ලා උබලා ඒකට එච්චර බයවෙන්න එපා,මොකද කිව්වොත් මේ දවස් වල තියෙන ඌශ්ණ කාලගුණයත් එක්ක සමහර කෙල්ලන්ගෙ ඔසප් චක්‍රය වෙනස් වෙනවා (ගොඩක් වෙලවට ඌශ්ණ ශරීර තියෙන කෙල්ලන්ට එහෙම වෙනවා). උබලට Sure නැත්නම් Pharmacy 1 කින් යුරීන් Check කරන ස්ට්‍රිප් 1 ක් අරන් කෙල්ලගෙ යුරීන් ටිකක් අරන් ඒකට අර ස්ට්‍රිප් 1 ක දලා විනඩි 2 කින් අරන් බලපන්. ස්ට්‍රිප් 1 ක නිල්පාට නම් positive ද negative ද කියල මට මතක නෑ.
ඒක pharmacy 1 කෙන් අහගනින්.ගොඩක් වෙලවට pharmacy වල තියෙන්නෙ HOPE Brand name 1 කෙන් hope tester කියන 1 ක. Strip එකක් වෙන්නෙ රුපියල් 50 ක් වගෙ පොඩි ගාණක්. සමහර pharmacy වල උන්නම් පොඩි ගාණක් අරන් යුරීන් check කරලම දෙනවා. කොහොම check කරගන්නවද කියන 1 ක ඒක ඉතින් උබලගෙ කැමත්තක්.
![]()


muuuu morala thiyena tharamaa