කෙල්ලට... :(

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan mula witharayi kiyewwe, me weddith umbata mekata wisaduma labilada danne nha, okata baya wenan ea, umbala lingikawa ekathu une nathnam satha pahakata baya wenna epa, VOG kenek hambela siddia kiyapan, masayak bonna podi tablet ekakuyi thawa tikak loku tablet ekakuyi deyi, eka kiyana piliwelata ganna, wade awulak wenne nha,

    dan oka kal yawanda mokadda beewa betha? eka gaththe ahala balalada? ehemanam e doctor genma mekath ahapan.

    eth ithin ara sinhayaata lee kallen wedi thiyala sinhaya maruna wage siddiyaknam onna mama na :D
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    podi de walinuth owwa wenna puluwan kiyala docs la kiyanawa uba dan nadda?
    eth mea gana hoyala balana eka hodayi.
    machan periods delay karana wada hoda na
    passe kaleka darunu widihata balapanawa.
    eka kellata thama awulak wenne...(mawak wenna ona una kaleka)
    think b4 your leaf.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලිංගිකව එකතුවෙලා නැත්නම් මොකට බයවෙනවද කොල්ලො.. ශුක්‍රාණු ගෑවුනේ නැත්නම් එච්චරයි.. උඹගෙ කෙල්ලට කියපන් බය නොවී ඉන්න කියලා.. බයෙන් ඉන්නකොටත් මෙන්සස් වෙන එක පරක්කු වෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes: මේ වගේම ත්‍රෙඩ් එකක් තව කෙනෙකුත් මේ ඊයේ පෙරේදා දාලා තිබ්බා......??
    හ්ම්.. මාත් දැක්කා.. ඌත් වෙනසක් නැතුව ඔය ප්‍රශ්නෙම අහලා තිබුණා..