කෙල්ලට... :(

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන්ලා මේකයි සීන් එක.ගියමාසේ කෙල්ල trip එකක් ගිය නිසා එයාගේ period එක කල් දාගන්න බෙහෙත් බිවුවා. normal period ඒක තියෙන්නේ මාසේ මැද 15-20වගේ දවස් වල.එත් බන් මේ මාසේ තාම එයා ලෙඩ උනේ නෑ .කෙල්ල බයෙන් ඉන්නේ.එත් අපි sex කරලා නෑ.පොඩි පොඩි දේවල් තමා කරේ(දන්නවනේ) එයාට හානියක් වෙන(දන්නවනේ) මුකුත්ම කරලා නෑ . එහෙම කරා කියල මුකුත් වෙන්නෑ නේද.මටත් බයයි බන් දැන්.ලාවට හරි දන්නා එකෙක් මොකද්ද වෙලා තියෙන්නේ කියල කියනවද.අවුලක් වෙලාද නැත්නම් ඒක ගනන්ගන්න ඕන දෙයක් නෙවිද :(:(
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :rolleyes: මේ වගේම ත්‍රෙඩ් එකක් තව කෙනෙකුත් මේ ඊයේ පෙරේදා දාලා තිබ්බා......??

    විහිළු නෙවෙයි බොලන්
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අවුලක් වෙන එකක් නෑ මචන් .. මම නම් ඕවා වැඩිය දන්නෑ ඒ වුනාට...

    ඔක දන්න කෙනෙක්ට හරියට උත්තරයක් කියන්න තව විස්තර දාපන් එතකොට තමා මේකෙ ඉන්න ඩොකෙක්ට වුනත් කියන්න පුලුවන් වෙන්නේ..

    මෙන්න මේ ටික කියපන් හරියටම...

    සාමාන්‍යයෙන් එයාට පිට වෙන්න තිබ්බ දවස
    හරියට මාසයත් එක්ක කියපන්....
    එතකොට පෙත්ත බොන්න ඇත්තේ ඊට කලින්නේ..
    පෙත්ත බීව ඩවස...
    ඊට පස්සේ සමාන්‍ය විදිහට ආයෙත් එන්න තිබ්බ දවස
    හරියට මාසයත් එක්ක දාන්න නැත්නම් බලන කෙනාට දින ටික ගනන් කරන්න අමාරුය්..

    එල ... මුකුත් වෙන එකක් නෑ බන් බය වෙන්න එපා
    ඕඅවට අවුල් යනවනම් ඔය බෙහෙත් විකිනෙන්නෑනෙ

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මම කට්ටා;13114306 said:

    **Normal period eka MAse meda a kiyanne 15 th 20th athara

    **giya mase 12 vitaramedicine gatte.akiyanne june.a mase medicine nisa period une 24.

    **me maseth 24 wenna thibune
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Period එක කල් යන්න හේතු ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය දින 28 යි මේක ටිකක් වෙනස් වෙන්නත් පුලුවන්. තාම ඔයාගේ girl ට දින 28 හෝ 30 වගේ සම්පූර්ණ වුනේ නැත්නම් බය වෙන්න දෙයක් නෑ.
    ඒ වගේම stress එක, බෙහෙත් ජාති නිසා ඇති වෙන අතුරු එල නිසා, මොකක් හරි ලෙඩක් හැදුනම, තමන්ගේ දෛනික ජීවිතයේ තියෙන වෙනස් කම් නිසාත් මේක වෙනස් වෙන්න පුලුවන්.
     
    mmm thanks ban