Paypal to HNB and Commercial Debit

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ලඟදි ඉදං Paypal eken withdraw කරන සල්ලි ඉස්සර වගේම HNB එකෙන් ගන්න පුලුවන්ද? :dull:

    මේ ලඟදි බැංකුවෙන් Paypal සල්ලි withdraw karapu අය ඉන්නවනම් මෙතන comment එකක් දාන්න ඔයාල සල්ලි Paypal එකට withdraw කරපු දවසයි, බැංකුවට ආපු දවසයි :)

    මෙගේත් $1000 තියෙනවා, withdraw karaganna බැරුව ඉන්නේ :oo:

    තව මේ ලඟදි ඉදං commercial debit card එකත් Paypal එකට දාන්න පුළුවන්ලු. ඒක default online transactions වලට activate karalalu thiyenne. මේක ගැන වැඩි විස්තර දන්න කෙනකේ ඉන්නවද? :)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පැටියා;13115886 said:

    පැටිය උඹ දාල තිබ්බ නේ Pioneer card එක ගැන ත්‍රෙඩ් එකක්?
    උඹ ඒකෙන් ද සල්ලි withdraw කරන්නේ?

    මම දවල් උඹට කෝල් කල, උඹේ ෆෝන් එක off :oo:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    BUMP
    Danata danne 7days funds hold wena eka vitharai
    more info danna kenek innawa nam kiyanne..

    ..................................................​
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පැටියා;13115886 said:

    පැටිය උඹ දාල තිබ්බ නේ Pioneer card එක ගැන ත්‍රෙඩ් එකක්?
    උඹ ඒකෙන් ද සල්ලි withdraw කරන්නේ?

    මම දවල් උඹට කෝල් කල, උඹේ ෆෝන් එක off :oo:

    2zyftpg.png

    matath wela thiyenne me dema thamai bn..
    mama patiya gen godak helps gaththa. thx kolla.

    payoneer ekak / mage HNB cc ekai next week evi.
    ita passe nam aulak na.

    ..................................................​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටිය උඹ දාල තිබ්බ නේ Pioneer card එක ගැන ත්‍රෙඩ් එකක්?
    උඹ ඒකෙන් ද සල්ලි withdraw කරන්නේ?

    මම දවල් උඹට කෝල් කල, උඹේ ෆෝන් එක off :oo:

    මේ දවස් වල පේපෑල් සල්ලි නෑ බං.
    ඔඩෙස්ක් එකෙන් නම් සල්ලි ගන්නෙ පේඕනර් එකෙන්.
    යූඑස් පේමන්ට් සර්විස් එක ඇක්ටිවු කරගනිං.
    ඒක ලේසියි මචං පේපෑල් වලින් කෙලින්ම විඩ්‍රෝ කරන්න පුලුවන්.
    එහෙම නැත්තං උඹට ඔඩෙස්ක් වගේ සයිට් එකකට දාලා බෑන්ක් වයර් කරන්න පුලුවන්. :yes:
    ෆී එක පොඩ්ඩක් වැඩියි $30ක් වගේ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පැටියා;13115992 said:
    ඇයි දැං HNB අවුල් ද?

    2zyftpg.png

    Ow machan ekane me case eka.
    mama ubata kiuwe patiyo.. debit wala salli 7 days hold wenawa.
    eka hariyatama ensure kara ganna baruwa inne.

    ..................................................​