ලඟදි ඉදං Paypal eken withdraw කරන සල්ලි ඉස්සර වගේම HNB එකෙන් ගන්න පුලුවන්ද? 
මේ ලඟදි බැංකුවෙන් Paypal සල්ලි withdraw karapu අය ඉන්නවනම් මෙතන comment එකක් දාන්න ඔයාල සල්ලි Paypal එකට withdraw කරපු දවසයි, බැංකුවට ආපු දවසයි
මෙගේත් $1000 තියෙනවා, withdraw karaganna බැරුව ඉන්නේ
තව මේ ලඟදි ඉදං commercial debit card එකත් Paypal එකට දාන්න පුළුවන්ලු. ඒක default online transactions වලට activate karalalu thiyenne. මේක ගැන වැඩි විස්තර දන්න කෙනකේ ඉන්නවද?