EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොටත් ජොබක් දෙන්නද දන්නේ නෑ :baffled:
    මං මේ ජොබ නැතුව කට්ට කකා හිටිය කාලෙ මු ඔක දැම්මා නං දෙපාරක් ඇවිත් ඕකට... :yes::yes:
    ඒත් දැං ඉතිං මේ ජොබ් එක දාලා යන්න එපා කියලා ගෙදරිං කචල්.. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    556585_412210185481277_2093101395_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සම්පූර්ණයෙන්ම මොඩිෆයි කල් ලාන්සර් එකක් මේ..
    මගෙ යාළුවෙක්ගෙ...
    ඔය හයිවේ එකේ ගත්ත පින්තූරයක්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්....
    මං ආස කරන මැණික් කැටේ නිල්.........
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්...
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්... :love::love::love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලට්ට පට්ට එකතු කරලා දවසෙ ඉතුරු හරිය...
    සද්ද බද්ද දාලා හැදුව මේක.......... (මොකක්ද ) :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෝතිං පඩුරු අරං බාර හාර ඔප්පු කරං කතරගමිං දෙවිදුට වැදලා......
    පෝලිං ගැහිලා වරෙං සුවද පොට්ටු තිලක තියං .. නටන්න කාවඩි බයිලා... :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලස්සන සුදු ගවුම් ඇදලා පිච්ච මල් වගේ...:D
    පාසල වෙත ඔබ යන එන සොදුරු මාවතේ...:rolleyes:
    ලස්සන කවි සින්දු කියපු බඹරු ඇත වටේ...:no:
    උස්සන පා නොනැවතී තියන්න පාසලේ... :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැරට් විසි හතරේ මුද්දක් ණය වෙලා අරං.....
    හවසට එන්න කියා...
    කියන්න ඇයි ඔබ නාවේ........
    මට කෙලවන්නද හැදුවේ........... :angry::angry:

    දෑවැදි දෙනවා කියා පොර ටෝකිං දීලා තමයි...
    මේකිව මට සෙට් කෙරුවේ......
    ආතල් එක ගත්තම ඔබට පෙනේවි.......
    ඇති මගුලක් ඒකෙත් නෑ අයියෝ සල්ලී..... :dull:

    ගෙල බැදගන්න කියා ලොකු කලුගල් දෙකක් අරං
    ලිද වෙත පියමැන්නා මං...................
    ඒකෙත් කරුමෙ මහත මටම පෙනේවී.....
    ලිද හිදිලා මල කෙලියයි මං වැනසේවී.............
    :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං මේ ජොබ නැතුව කට්ට කකා හිටිය කාලෙ මු ඔක දැම්මා නං දෙපාරක් ඇවිත් ඕකට... :yes::yes:
    ඒත් දැං ඉතිං මේ ජොබ් එක දාලා යන්න එපා කියලා ගෙදරිං කචල්.. :baffled:

    දැන් මොකද්ද උඹ ඔය කරන ජොබ ? :rolleyes:

    ලිද :rofl:

    සදා ලිඳ උරුම යුරාජ් :rofl:


    නාකි විසේ ගෙටත් උසේ කිව්වලු... :dull:

    :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මොකෝ ? :baffled:

    ඇයි බන් මොසියගේ රෙද්ද ගලවන්න ගිහින් යුරාගේම රෙද්ද ගලවල මොසියා මාරු උනා වගේ .. තිමිර පටල අයින් කරන්න ගිහින් යුරාට මේ පාර මොනවා වෙයිද මන්ද !! :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලස්සනට පිපුන වනමල් ගල් පීරන දිය වැල්....
    මං ආස කරන මැණික් කැටේ නිල්.........
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනව කල්...
    ලස්සන මගෙ කිරිල්ලි සුරතල්... :love::love::love::love::love:

    දෝතිං පඩුරු අරං බාර හාර ඔප්පු කරං කතරගමිං දෙවිදුට වැදලා......
    පෝලිං ගැහිලා වරෙං සුවද පොට්ටු තිලක තියං .. නටන්න කාවඩි බයිලා... :rofl:

    ලස්සන සුදු ගවුම් ඇදලා පිච්ච මල් වගේ...:D
    පාසල වෙත ඔබ යන එන සොදුරු මාවතේ...:rolleyes:
    ලස්සන කවි සින්දු කියපු බඹරු ඇත වටේ...:no:
    උස්සන පා නොනැවතී තියන්න පාසලේ... :dull:

    බයිලා වෙන්දේසිය අරං ආවා වරෙල්ලා..........................
    :rofl:

    :eek::baffled: මාසේ පෝය ලඟද මන්ද මූ මරු කියවන්නේ !! :shocked: