මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේලොව යම් දවසක අපි වෙන් වෙමු
රහස් අහස් තලයට පවරා...
දෑතම බැදගෙන ඉදිමි බලා
මේලොව යම් දවසක අපි වෙන් වෙමු
රහස් අහස් තලයට පවරා...
ඕකට වඩා අරක හොඳයි මට නං. වොයිස් එකයි ස්ලෝ බීට් එකයි ගැලපෙනවා..

මා බොලද වියේ බැදී ආ...........ලේ..........සිතක පැතුම් හද පුරවා සීත සමීරෙ
මතු දිනයක හමුවෙමු අපි මා පීය සොඳුරෙ..

නැට්ට ඉස්සිච්ච ගමන් මෙ දවස් වල![]()

ඔව් ඔව්..දාල තියෙන අවතාරෙන්ම පේනවා...

මොකක් කිව්වා ??


ශෝකය දුක ආවත් මට කොයිතරම් ... මම දාල යන්නෙ නෑ මගෙ සුදු රත්තරන්![]()


සයුර මා විය අහස ඔබ විය
දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි
කදුලු හුරතල් වැඩිද මන්දා ...
පුන්චි දේටත් ඇඩෙන හින්දා........
සද මෝදු වෙලා නැගෙනා..
රෑ කාලයෙ වනන්තරේ.......
කුමරියකගෙ දුක් ගීයක්
ඇසුනා දැන් නිරන්තරේ...![]()

![]()
අයි දෙයියනේ... තොට මෙච්චර ව්යංගයෙං කියලත් තේරෙන් නෑ නෙහ් අම්මපා...
![]()
මං කිව්වෙ.. ඉක්මනට එක්කෙනෙක් හොයාගෙන එකලාසයක් වෙන්ඩ ඕනෙ කියලා...
දැං අපේ සෙක්ශන් එකේ මං විතරයි අන්මැරීඩ්.. අන්තිමට හිටිය එකාත් ගිය සතියෙ බැන්දා..![]()


ජීවිතයක සතු එකම සුවේ...මා නැත අන්සතු සිත් බිදලා
දෑතම බැදගෙන ඉදිමි බලා
මේලොව යම් දවසක අපි වෙන් වෙමු
රහස් අහස් තලයට පවරා...
කියන්න කියන දෙයක් ඇයිද ඉන්නෙ තාම බලා...මා කාටද මේක කියන්නේ ... මා කාටද මේක කියන්නේ![]()

ලස්සන අඹ ගසක් සොයාලා...දාපං ඉතින් මංගල කිංකිණි එකේ...![]()



පෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉදුරා කියත හැකිමා කාටද මේක කියන්නේ ... මා කාටද මේක කියන්නේ![]()

යකෝ ප්රජාතංත්රවාදය කොහෙද ඕකෙ තියෙන්නෙ ?![]()
අයි දෙයියනේ... තොට මෙච්චර ව්යංගයෙං කියලත් තේරෙන් නෑ නෙහ් අම්මපා...
![]()
මං කිව්වෙ.. ඉක්මනට එක්කෙනෙක් හොයාගෙන එකලාසයක් වෙන්ඩ ඕනෙ කියලා...
දැං අපේ සෙක්ශන් එකේ මං විතරයි අන්මැරීඩ්.. අන්තිමට හිටිය එකාත් ගිය සතියෙ බැන්දා..![]()
ඇය යන්න ගියා මැකිලාලස්සන අඹ ගසක් සොයාලා...
කපාලා ලී ටිකක් ඉරාලා....
ඒකෙං පොඩි ගෙයක් හදාලා...
එනවා එක්ක යන්න මං...![]()
යකෝ ප්රජාතංත්රවාදය කොහෙද ඕකෙ තියෙන්නෙ ?
කියනකොට ඔහොම තමයි...


ආත්ම ගණනක පෙමක් පතාගෙන අලිමංකඩ ලග තනිවෙන්නද මමපෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉදුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති
යුගයක වෙන්න ඇති..............![]()

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කදුලක් මල් පෙති අඟ තවරා
මිහිදුම් සළුවෙන් මුහුන වසා
නිල්ල නෙලන නිල් කදුවැටි අතරේ
සඳ එලියේ මං පෙත පහදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යලි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර
යන්න ගියා මැකිලා