EK Married Club-2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මා නැත අන්සතු සිත් බිදලා
    දෑතම බැදගෙන ඉදිමි බලා
    මේලොව යම් දවසක අපි වෙන් වෙමු
    රහස් අහස් තලයට පවරා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකට වඩා අරක හොඳයි මට නං. වොයිස් එකයි ස්ලෝ බීට් එකයි ගැලපෙනවා..

    ඔක්කොම හොදයි.. මට ඒ ගෑනිව අල්ලන් නෑ.. :no:
    අළුත් සින්දුව කවුරු හරි රීමේක් කලොත් හොදයි... විනාස නොකර..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකක් කිව්වා ??
    8.gif


    අයි දෙයියනේ... තොට මෙච්චර ව්‍යංගයෙං කියලත් තේරෙන් නෑ නෙහ් අම්මපා...
    :angry::angry:

    මං කිව්වෙ.. ඉක්මනට එක්කෙනෙක් හොයාගෙන එකලාසයක් වෙන්ඩ ඕනෙ කියලා...
    දැං අපේ සෙක්ශන් එකේ මං විතරයි අන්මැරීඩ්.. අන්තිමට හිටිය එකාත් ගිය සතියෙ බැන්දා.. :baffled:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ශෝකය දුක ආවත් මට කොයිතරම් ... මම දාල යන්නෙ නෑ මගෙ සුදු රත්තරන් :rofl:

    කොලොම්තොටේ නුඹ ඉන්නා ඉසව්වේ
    කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ..
    අත වැනුවට නොවැටී මං මුලාවේ
    සිත රැදියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ...:P:P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සයුර මා විය අහස ඔබ විය
    දෙදෙන ලංවු ක්ශිතිජයක් විය
    ඒ වෙලාවේ මට මතක් විය
    කලක් ලොව අප ගැන සිතූ හැටි

    කදුලු හුරතල් වැඩිද මන්දා ...
    පුන්චි දේටත් ඇඩෙන හින්දා........:dull:


    සද මෝදු වෙලා නැගෙනා..
    රෑ කාලයෙ වනන්තරේ.......
    කුමරියකගෙ දුක් ගීයක්
    ඇසුනා දැන් නිරන්තරේ...:love:

    මා කාටද මේක කියන්නේ ... මා කාටද මේක කියන්නේ :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    8.gif


    අයි දෙයියනේ... තොට මෙච්චර ව්‍යංගයෙං කියලත් තේරෙන් නෑ නෙහ් අම්මපා...
    :angry::angry:

    මං කිව්වෙ.. ඉක්මනට එක්කෙනෙක් හොයාගෙන එකලාසයක් වෙන්ඩ ඕනෙ කියලා...
    දැං අපේ සෙක්ශන් එකේ මං විතරයි අන්මැරීඩ්.. අන්තිමට හිටිය එකාත් ගිය සතියෙ බැන්දා.. :baffled:

    දාපං ඉතින් මංගල කිංකිණි එකේ...:dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා නැත අන්සතු සිත් බිදලා
    දෑතම බැදගෙන ඉදිමි බලා
    මේලොව යම් දවසක අපි වෙන් වෙමු
    රහස් අහස් තලයට පවරා...
    ජීවිතයක සතු එකම සුවේ...
    හීසර පහරක වදිනු පෙනේ..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දාපං ඉතින් මංගල කිංකිණි එකේ...:dull::dull:
    ලස්සන අඹ ගසක් සොයාලා...
    කපාලා ලී ටිකක් ඉරාලා....
    ඒකෙං පොඩි ගෙයක් හදාලා...
    එනවා එක්ක යන්න මං... :love::rofl::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මා කාටද මේක කියන්නේ ... මා කාටද මේක කියන්නේ :dull:
    පෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉදුරා කියත හැකි
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති
    යුගයක වෙන්න ඇති..............:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    8.gif


    අයි දෙයියනේ... තොට මෙච්චර ව්‍යංගයෙං කියලත් තේරෙන් නෑ නෙහ් අම්මපා...
    :angry::angry:

    මං කිව්වෙ.. ඉක්මනට එක්කෙනෙක් හොයාගෙන එකලාසයක් වෙන්ඩ ඕනෙ කියලා...
    දැං අපේ සෙක්ශන් එකේ මං විතරයි අන්මැරීඩ්.. අන්තිමට හිටිය එකාත් ගිය සතියෙ බැන්දා.. :baffled:
    යකෝ ප්රජාතංත්රවාදය කොහෙද ඕකෙ තියෙන්නෙ ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලස්සන අඹ ගසක් සොයාලා...
    කපාලා ලී ටිකක් ඉරාලා....
    ඒකෙං පොඩි ගෙයක් හදාලා...
    එනවා එක්ක යන්න මං... :love::rofl::lol:
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කදුලක් මල් පෙති අඟ තවරා
    මිහිදුම් සළුවෙන් මුහුන වසා

    නිල්ල නෙලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පහදා
    රහසක් සඟවා ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා

    යලි කවදාවත් හමු නොවෙනා බව
    මද පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර

    යන්න ගියා මැකිලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ ප්රජාතංත්රවාදය කොහෙද ඕකෙ තියෙන්නෙ ?
    :frown: :angry: කියනකොට ඔහොම තමයි...

    දැං අපේ ඇමතිවරු උනත් කියන එකම කරනවද ඕයි... :nerd:

    මගුලක් කථාකරනවා.. :rofl::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙර කිසිදා ඔබ හමුවී නැති බව ඉදුරා කියත හැකි
    හමුවී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක වෙන්න ඇති
    යුගයක වෙන්න ඇති..............:P
    ආත්ම ගණනක පෙමක් පතාගෙන අලිමංකඩ ලග තනිවෙන්නද මම :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවනැලි අතරේ
    ගී ගයමින් හිද මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා
    පිනි කදුලක් මල් පෙති අඟ තවරා
    මිහිදුම් සළුවෙන් මුහුන වසා

    නිල්ල නෙලන නිල් කදුවැටි අතරේ
    සඳ එලියේ මං පෙත පහදා
    රහසක් සඟවා ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා

    ඇය යන්න ගියා මැකිලා

    යලි කවදාවත් හමු නොවෙනා බව
    මද පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසි දින
    ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර

    යන්න ගියා මැකිලා

    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැල‍පෙනවා...
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා...

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ...
    සුසුම් නිම්නයේ සමුගන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ...

    මිලාන වූ මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී...
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබේ මගේ ලොව කදුළු දකී...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ආයෙත් හමු නොව්නානම්
    ඉස්සර දවසක මියගිය සෙනෙහස
    යලි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොව්නානම්