EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: යකෝ වෙඩිමකට ගියා ගෝල්ෆේස් හොටෙල්..... :P
    දර්ෂනයත් හිටියද ? ඌත් අද වෙඩිමකට ගිහිං කුනු වෙන්න ගහලා ඉන්නෙ :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හත්ඉලව්වෙ යකෝ තෝම නේද මට කෑගැහුවෙ දැං ව්යන්ගාරතෙ ගැන කියලා ?
    ඕකත් එහෙම එකක් තමයි.
    :baffled::baffled: මොක.. :baffled:
    අප්පා.. මං හිතුවෙ ඇත්තම සීන් එකක් කියලා...:dull:

    එතකොට තොපි...
    8.gif
    :lol: :lol: :lol: ඉතා ලොල් ය..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled::baffled: මොක.. :baffled:
    අප්පා.. මං හිතුවෙ ඇත්තම සීන් එකක් කියලා...:dull:

    එතකොට තොපි...
    8.gif
    :lol: :lol: :lol: ඉතා ලොල් ය..
    දැංද සංකල්පය සංකල්පට සෙට් උනේ ? :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිහිනෙන් වූවත්........ නෑ මා සිතුවේ.........
    මේ වගේ රෙද්දක් නං.. :lol:
    "ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය පෙරදිනයක මා පෙම් කරනා කල මටද ආදරේ කියා තිබේ.."
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විහිලු නෙවෙයි.. එයාගෙ බස් කොහෙද දුවන්නෙ ? :rolleyes:
    අපේ රත්නෙගෙ නෑ කෙනෙක්ද දන්නෑ.. උටත් බස් තියෙනවා නෙහ් ඉතිං.. :rolleyes:

    තරි මාමි නං හරි නරකයි... නිකං වත් කියන් නෑ කොයි රූට් එකේද ගියෙ කියලා.. :frown:

    :growl::frown::angry: විචී නංගිට තොපි එක එක ඒවා කියන්න එපා හරි..... :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය පෙරදිනයක මා පෙම් කරනා කල මටද ආදරේ කියා තිබේ.."
    උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න...
    අවසානෙදි උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න.. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl::frown::angry: විචී නංගිට තොපි එක එක ඒවා කියන්න එපා හරි..... :angry::angry:
    චිචීගෙ විහිළු කථා චාටු කථා පිස්සු කථා හින්දා තමයි මා රැවටෙන්නේ...
    එයාගෙ ආදරෙංයි එහේ ගියත් මෙහේ ගියත් කොහේ ගියත් හිතේ තියෙන්නේ.. :love::rofl: