.......................මගේ ජීවිතෙ...................

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    11.gif
    1.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    එල එල උණුසුම් සුභ පැතුම් සහෝ...
    මේ වගේ වෙලාවක තියෙන සතුට කියල නිමකරන්න බෑ..
    ලබාගන්න ඕන දෙයක් නොසිතු වෙලාවක ලැබුනම සතුට ගැන කවර කතාද...
    දැන් ගෙදරින් කැමති නිසා දෙන්නම හොදින් සතුටින් ඉදපන් මචෝ...
    ඒ වගේම කසාද බදින දවසට එළකිරියේ අපිට කියපන්...
     
    Palihawadana1990

    Well-known member
  • එල එල උණුසුම් සුභ පැතුම් සහෝ...
    මේ වගේ වෙලාවක තියෙන සතුට කියල නිමකරන්න බෑ..
    ලබාගන්න ඕන දෙයක් නොසිතු වෙලාවක ලැබුනම සතුට ගැන කවර කතාද...
    දැන් ගෙදරින් කැමති නිසා දෙන්නම හොදින් සතුටින් ඉදපන් මචෝ...
    ඒ වගේම කසාද බදින දවසට එළකිරියේ අපිට කියපන්...

    :love::love:බොහොම ස්තුතියි මචන්....ඒකනම් ඇත්ත තමා.. මමත් නොසිතු වෙලාවක තමා මේ සිද්දිය උනෙ.... පට්ටම සතුටුයි....අනිවාර්යයෙන් බදින දවසට කියනව....:love::love:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    :love::love:බොහොම ස්තුතියි මචන්....ඒකනම් ඇත්ත තමා.. මමත් නොසිතු වෙලාවක තමා මේ සිද්දිය උනෙ.... පට්ටම සතුටුයි....අනිවාර්යයෙන් බදින දවසට කියනව....:love::love:
    හැමෝටම මේ වගේ චාන්ස් ලැබෙන්නේ නෑ ඒ අතින් උබල දෙන්න වාසනාවන්තයි පින් කරලා තියෙනවා... ඒ නිසා දෙන්නම වලි තරහා මරහා වැඩිය නැතුව සතුටින් ඉදපන් මචෝ... :):):)
     
    Palihawadana1990

    Well-known member
  • හැමෝටම මේ වගේ චාන්ස් ලැබෙන්නේ නෑ ඒ අතින් උබල දෙන්න වාසනාවන්තයි පින් කරලා තියෙනවා... ඒ නිසා දෙන්නම වලි තරහා මරහා වැඩිය නැතුව සතුටින් ඉදපන් මචෝ... :):):)

    :love::love:අනිවාර්යයෙන් මචන් අපි පින් කරල ඇති...ස්තුතියි මචන්.... උබටත් එසෙම වෙවා කියල පතනව...:love::love: