ඉස්කෝලේ මිස්ලට ලව් කරපු එවුන් ඉන්නවද??

imshy

Member
Aug 4, 2012
1
1
0
ඉස්කෝලේ මිස්ලට ලව් කරපු එවුන් ඉන්නවද??

හප්පා මම නම් ඒකාලේ අපේ english මිස්ටයි ගණන් මිස්ටයි හිතින් ලව් කරපු එක තමා කරේ.:love::love:
දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි.
උමබලා ගැනත් කියපල්ලකෝ.
තවත් එවුන් නැතිවෙන්ද බැනේ :D
:lol::lol:
 
  • Like
Reactions: kpgunathilaka

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
ඉස්සර අපේ ඉහ්කෝලෙ සංගීතය උගන්නපු මිස් මගෙ පස්සෙන්මයී:P:P:P:P:P....මොකද කියන්න දන්නෙ නෑ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: පංතියෙ කොල්ලො මට ඔය ගැන කියලා නෝන්ඩි කරපු වාර අනන්තයී.....:D:D:D
 

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉස්සර අපේ ඉහ්කෝලෙ සංගීතය උගන්නපු මිස් මගෙ පස්සෙන්මයී:P:P:P:P:P....මොකද කියන්න දන්නෙ නෑ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: පංතියෙ කොල්ලො මට ඔය ගැන කියලා නෝන්ඩි කරපු වාර අනන්තයී.....:D:D:D

    :lol::lol::lol::lol::lol:
    Uba mara porak ne balagena giyama:P
     

    33000W

    Member
    පලවෙනි එක 8 වසරෙ සමාජ අද්‍යනය මිස්ට
    දෙවෙනි එක 9 වසරෙ ඉංග්‍රීසි මිස්ට
    තුන් වෙනි එක 9 වසරෙ සෞඛ්‍ය මිස්ට
    හතර වෙනි එක 10 වසරෙ IT මිස්ට
    පස් වෙනි එක Cadet බාර මිස්ට
    හයවෙනි එක 12 වසරෙ logic මිස්ට

    :baffled::baffled::baffled::P
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    Mama A/L karana kaale skl eke dancing teacherta thama love kale :)
    Sulu patu passak neme a miss ta nam thibbe :P