ඉඟියක් දියන් බලන්න![]()





... rin ද කියල නම් මතක නෑ ... ඩයලොග් එක විතරයි මතක
![]()

දවසේ පැනය..කොසාගේ වයස කියද..??

ඉඟියක් දියන් බලන්න![]()

දුවෙක්ද ?පිස්සුද බන් ... ලොකුම ළමයත් හෙට අනිද්ද බන්දල දෙන්නලු යන්නෙ![]()



තෝ මොනවද යකෝ මෙතන කරන්නෙ.. පලයං පලයං...සත් ගුනවත් අපිටමනෙ මඩ ගහන්නෙ
31![]()

මං අද ටිකක් කාර්්යබහුලයි බං..ඉඟි නෑනේ බං..
ඔක්කොම උන් ගයියගේ සපෝට් එකට ගිහින් වගේ...
සංකපාලය බැහැලම වැඩ...![]()

ඉඟි නෑනේ බං..
ඔක්කොම උන් ගයියගේ සපෝට් එකට ගිහින් වගේ...
සංකපාලය බැහැලම වැඩ...![]()

බලපං.. අමතක උනත් ඔව් බං ඒක තමයි කියලා කිව්වා නං අද මෙතන කොච්චර සුන්දර ලෝකයක් කරන්න තිබුනද..
- හැදෙනව නං ගුරු පාර -


පිස්සුද බන් ... ලොකුම ළමයත් හෙට අනිද්ද බන්දල දෙන්නලු යන්නෙ![]()


දැවැද්දක් තියෙද?තෝ මොනවද යකෝ මෙතන කරන්නෙ.. පලයං පලයං...
සටං කරපං ජීවිතය වෙනුවෙං..![]()
සතුරන් පහර ගසනවා අඩුයි මිතුරන් එකට

හිටහන් මම ඕකගෙ පරණ රිප්ලයිස් ඇනලයිස් කොරල බලන්න
හප්පද![]()
දුවෙක්ද ?![]()
![]()


දැවැද්දක් තියෙද?
බලමු![]()

මං යනවා.. සුරා

මං යනවා.. සුරා
මොසියා = වොල්වෝ...මටනම් හිතෙන්නේ එහෙමයි...![]()
බලු වලිගෙ උන පුරුකෙ දාලා තිබුනත් නැහැ ඇදෙ ඇරෙන්නෙ

දෑවැද්දට දෙන්න වෙන්නෙ ඉතින් අර කොට උඩ තියෙන කාරෙක තමයි
සුරා![]()


එක හම්බ උනොත් නඩත්තුවට කාර් එකට වඩා වියදමක් යාවිනෙ

හරියටම කිව්වා![]()


බලු වැඩ කරන්න එපා බල්ලො තොට හොදින් කියන්න ගෙරි බැල්ලි


