Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බන්ටු;13162404 said:
    ඇඩෝව්.. කවුද සද්දේ දාන්නේ ? චන්ඩි පාට් බෑ හරිය ?? :baffled::baffled:
    අම්මටසිරි බන්ටුවා.. මොකෝ උඹ හොටු පෙරාගෙන අඩන්නෙ..? :oo::(

    උඹ පරක්කුයි මචන් ආතල් එක මිස් උනා :(:(:(
    හ්ම්.. අලී උඹ ලොකු සයිස් ඈ.. :(

    ehema yanne kawuda ban
    plan karala badu set karagena yanna one
    athal ethakota
    nethuwa wedak ne ne katta kanna yanna eer
    meheth rasnei bola
    coolma beela epa wenawa
    මෙහෙත් රස්නෙ තමා බං.. ඒත් ඒ වගේ රස්නයක් මම නම් ලොවෙත් දැකලා නෑ.. අම්මෝ එපා වෙනවා.. අපි ගියේ රූම් එකක නවතින්න කියලා හිතාගෙන බං.. මොන රූම්ද.. හොටෙල් එක්කවත් නෑනේ හොයාගන්න.. අපි පාරවල් දන්නෙත් නෑ.. හෙන ගේමක් දීලා රෙපයාරින් සෙන්ටර් ටික හොයාගත්තෙ.. හැබැයි ආතල් එක නම් ගත්තා.. අපේ එකෙක් කෙල්ලෙක්ට ෆෝන් නම්බර් එක දීලා.. බැලින් නම් ඒකි ටැමිල් කෙල්ලෙක් බං.. සිංහල අකුරක්වත් බෑ.. හැබැයි කඩ්ඩ මරණවා.. අපේ එකා ගොත ගගහා මල් කඩනවා..:lol: අඩෝ උඹ කාලා තියෙයි වොඩ්කා මෙලන්.. :D මරු බං.. මාර කොලිටි.. නේවි එකේ එකෙක් දුන්නෙ.. අපි තල් රාත් බිව්වා.. කොහෙද ගිහින් උණුවතුර ලිඳකින් නෑවා.. :love:
     

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    :lol::lol::lol:
    සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..:(

    ekane kiyanne umbatath meh wage thread danna kiyala nitharama...balapan comment thogei tag thogei :P
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    :lol::lol::lol:

    සිරාවටම බං අමාරුවෙන් විස්තර හොයලා වැදගත් ත්‍රේඩ් එකක් දැම්මොත් බල්ලෙක් කොමෙන්ට් කරන්නෑ..:(

    ඔව් මමත් මහන්සි වෙලා ඉරාගෙන නූල් 7 - 8 ක්ම දැම්ම. බල්ලෙක් තියා අඩු තරමේ උඹවත් බැලුවේ නෑ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    shik mata meh athal eka miss wunane :(
    :D:D:D

    ekane kiyanne umbatath meh wage thread danna kiyala nitharama...balapan comment thogei tag thogei :P
    අපෝ මේකෙන් ඔය වගේ ත්‍රේඩ් එකක් දැම්මොත් කෙලලා තියෙයි.. ෆේක් එකක් හදලා ආතල් ගන්න මම කැමති නැහැ බං.. මේවත් ෆේක් තමා ඉතින්.. සත්‍ය තොරතුරු මොකුත් දාලා නැති නිසා.. ඒ වුණාට කැරි වැඩ කරන ප්‍රොෆයිල් හදලා වැඩක් නෑ..:( වෙලාවත් යනවා.. ගෙදර ඉන්න අම්මා තාත්තත් බැනුම් අහනවා ඒකෙන්.. මට වැඩකුත් නෑ.. කොමෙන්ට් කරන එවුන්ට වැඩකුත් නෑ.. සමහර වෙලාවට මේකෙ ඉන්න පරණ මෙම්බර්ස්ලා වලි දාගන්නවා අන්තිමට..:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම සාම ගිවිසුමක් ගහලා සටන් විරාමයකට ඇවිත් ඉන්නෙ මුලින් සටන් විරාමයට තිත යන්න ඔන
    ඔකෙ උබ කියනවානම් සටන් විරාමය අහොසි කරනවා:(:lol::lol::lol:

    එහෙනම් දැනට පොඩ්ඩක් ඔහොම දඟලපු දෙන් :P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ගහාපාන් ගහපාන්ගහාපාන් ගහපාන් ගහාපාන් ගහපාන් ගහාපාන් ගහපාන් ගහාපාන් ගහපාන්
    ඩුෂුම් ඩිෂුම්
    ටාං පටාං

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.