Gayankuwait thota lajja nadda????

Status
Not open for further replies.

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    balen pennuwe naha,eth lankawe minissu gana duka hithenawa bun ,pu*** uda daagena mey guu tele dramas balana widihata ....ekai

    උඹ ලංකාවේ මිනිස්සු ගැන දුක් වෙන්න ඕන නෑ , ඒක උන් උන් බලාගනියි. උඹ දුක්ගන්නාරාළ නොවී හිටපන්. ගිහින් වැඩක් බලාගනින්.
    පල....
     

    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    බන්ටු;13164832 said:
    උඹ ලංකාවේ මිනිස්සු ගැන දුක් වෙන්න ඕන නෑ , ඒක උන් උන් බලාගනියි. උඹ දුක්ගන්නාරාළ නොවී හිටපන්. ගිහින් වැඩක් බලාගනින්.
    පල....

    mamath lankawe ,eka nisa duka wady :(:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොන රෙද්දක්ද/ මෙ මගුල තාම තියෙනවාද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙත් රස්නෙ තමා බං.. ඒත් ඒ වගේ රස්නයක් මම නම් ලොවෙත් දැකලා නෑ.. අම්මෝ එපා වෙනවා.. අපි ගියේ රූම් එකක නවතින්න කියලා හිතාගෙන බං.. මොන රූම්ද.. හොටෙල් එක්කවත් නෑනේ හොයාගන්න.. අපි පාරවල් දන්නෙත් නෑ.. හෙන ගේමක් දීලා රෙපයාරින් සෙන්ටර් ටික හොයාගත්තෙ.. හැබැයි ආතල් එක නම් ගත්තා.. අපේ එකෙක් කෙල්ලෙක්ට ෆෝන් නම්බර් එක දීලා.. බැලින් නම් ඒකි ටැමිල් කෙල්ලෙක් බං.. සිංහල අකුරක්වත් බෑ.. හැබැයි කඩ්ඩ මරණවා.. අපේ එකා ගොත ගගහා මල් කඩනවා..:lol: අඩෝ උඹ කාලා තියෙයි වොඩ්කා මෙලන්.. :D මරු බං.. මාර කොලිටි.. නේවි එකේ එකෙක් දුන්නෙ.. අපි තල් රාත් බිව්වා.. කොහෙද ගිහින් උණුවතුර ලිඳකින් නෑවා.. :love:
    වොඩ්ක මෙලන් කිව්වෙ වොඩ්ක වලට මෙලන් කවලම් කරලද
    වෝටර් මෙලන් වෙන්න ඇති
    දෙමළ කෙල්ලන්ට නම්බර් දෙන කොටියොත් උඹල එක්ක ඉන්නවද:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොබිටෙල් ලේට්‌ night
    4.gif

    15 GB = 600 RS

    ස්තාවර ගාස්තු 240 උපහාර (1 GB ) :nerd:

    දවාලට 10 MB = 2 RS
    14.gif


    පාඩුවක් නෑ
    4.gif
    maseta full keeyak pay karanna oneda okata uba
    giya mase nam wedi wei putha:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    umba oota sirawatama ara vm eka dalalu neada ? eka nisa wenna athi :rolleyes:

    නැහැ බන් මම එහෙම කරෙ නැහැ සමහරවිට මං ෆිට් එකෙක්ට දාපු විඇම් එකකට මල පැනලා ත්‍රෙඩ් එක දැම්මාද දන්නෙ නැහැ :(පස්සෙ උට හිතෙන්නෙ ඇති එක විහිලුවට කර දෙයක් කියලා:nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර ෆිල්ම්ස් වල කඩ්ඩ තේරෙනවා බං.. හැබැයි සබ් එක ඕන.. උන් කියන ඒවා සුද්දොන්ටවත් තේරෙන්නෙ නෑ.. ලොකුවට කඩ්ඩ තියෙන ඒවා අමාරුයි තේරුම් ගන්න.. පොඩි වචනයක් මිස් වුණත් කතාව නොතේරෙන්න ඉඩ තියෙනවා බං.. කඩු ෆිල්ම් ඉතිං හින්දි, සිංහල, ටැමිල් වගේ ගූ පහේ කතා නෙමෙයිනේ.. බලපං උන්ගෙ කතා එකකට එකක් වෙනස්.. මෙච්චර ෆිල්ම්ස් හදනවා.. ඒත් කතාව එක සමාන එක ෆිල්ම් එකක් නෑනේ.. සුපිරි මොලවල් තමා උන්ගෙ..:love: මම මේ ලංකාව ගැන පහත් විදියට කතා කරනවා නෙමෙයි.. අපේ එවුන් කලොත් කරන්නෙ ෆිල්ම් එකක කොපියක්.. ඒකටවත් සාධාරණයක් කරන්නෙ නෑ.. තමන්ගෙ නිර්මාණයක් කලොත් ඒකත් මෙලෝ රහක් නෑ.. නිකන් සල්ලි වියදම් කරන එකනෙ කරන්නෙ.. බලපං සුපර් සික්ස්.. කෝටි ගාණක් වියදම් කලා.. ඒත් ඵලක් නෑනෙ.. ඒකත් ටැමිල් කොපියක්.. උන් ඒක කොපි කරලත් පිළිගන්නෙ නෑ කොපියක් කියලා.. ඔය අතින් බැලුවාම ලංකාවෙ බන්දු, ටෙනී, ෆෙඩි මහත්වරු ඉන්න ෆිල්ම් හොදයි.. හිනාවෙන්න හරි පුළුවන්.. දැන් කාලෙ එවුන් කියන ඒවටවත් හිනා යන්නෙ නෑ.. සුනිල් සෝම පීරිස්, සුනිල් ටී ප්‍රනාන්දු, රෝයි ද සිල්වා ඒ අතින් හොදයි.. කතාවත් එයාලමනේ ලියන්නෙ.. කොමඩි සයිඩ් එකම තමා.. හින්දි එවුන් කරන්නෙ ටැමිල් එක කොපි කරන එක..

    14.-ra-daniel-daval-migel-2_1.jpg


    මේ සෙට් එකම ඇති මගේ ළඟ.. සොමි බොයිස්, ජේමිස් බොන්ඩ්, නුඹ නාඩන් අපට පිස්සු, සන්සුන් නොසන්සුන්, කවුද බොලේ ඇලිස්, චෙරියෝ හොල්මන්, තව බන්දු, ටෙනී, ෆෙඩී ඉන්න පට්ට සෙට් එකක් ඇති..

    උදයකාන්ත ගූ නෑවෙ චැලේන්ජර්ස් ෆිල්ම් එක නිසා.. ඒකෙ කතාවෙ අවසානය ගූ හැත්තෑවයි.. රෝස වසන්තය විතරයි හොද තත්වයක තිබුණෙ..:love:
    patta sinhala set ekak mama gawa thiyenawa
    uba laga thiyena sinhala film list eka ewapiya
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Gayankuwait thota lajja nadda????
    a. නෑ
    b. තියෙනව
    c. ලජ්ජ බිට් එකේ

    Gk <හිස්තැනක්> <පිලිතුර> 7788 දැන්ම sms කරන්න.

    පළමු ජයග්‍රාහිකාවට මම සමග රාත්‍රි බෝජන සන්ග්‍රහයකට අවස්තාව උදාවනු ඇත.
     
    Status
    Not open for further replies.