Wada wagayak keruwa bun, baladdi methana hena film ekak gihinAparade gayanta wala kapanna thibba chance eka miss una
![]()
ඔව් පට්ට ආතල් එකක් ගත්තා..

ඒ කාලෙ හෙන ගොං බූරුවෙක් බන් ඕක ... මම බලල තියෙනව...දැන්නම් ඉන්නව නිකන් බයිසිකල් හැඬල් එක ගිලපු පුස් ඌර වගේ
![]()
උගේ ඇඟක් නෑ බං.. ඔප්ටිමම් වලට පින් සිද්ධ වෙන්න ඇගේ මස් පොඩ්ඩක් ඇවිල්ලා.. දුමින්ද සිල්වා එක්ක බැලුවම මූ මොකාද වගේ..
බන්ටු;13162741 said:නෑ බන් අර හඳගමය ගැන
ඔව් බං පොර අමුතුම විදියට හිතන කෙනෙක්නේ.. ජීවත් වෙන්නෙත් අමුතුම ස්ටයිල් එකකට.. මම දැක්කා පොරගෙ ගෙදර එහෙම පත්තරේක දාලා තියෙනවා.. අමුතුම විදියයි..
කට වහපල්ලා ඔක්කොම උන්![]()
අරිනවා තොපි ඔක්කොටම
ගිහින් අතෙගහලා නිදා ගනිල්ලා , ගොන් වැඩ නොකර
පල ! මොනවද ඔතන තවත් හැරි හැරි ඉන්නේ පලයව්
Aparade gayanta wala kapanna thibba chance eka miss una



