EK Married Club-2

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
අපේ බස් රත්නේගේ අලුත් බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල
මැරිඩ් ක්ලබ් එකේ
යන්න බැරිඋන ක්කොම අය වෙනුවෙන් සුභ පතනවා

me too... :)
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හයියෝ! ආතල් දීගන ආපු පොන්ටියෙක් විශේෂ නමක් කිව්වා විතරයි ත්රෙඩ් එක පිටින්ම කොහෙන් ගියාදා කියලා හොයා ගන්න වත් නෑ!! :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    I got his invitation thru pm, but never promised that I'll come. :)

    :oo: තරි මාමේ විචි නංගිත් එනවා කිව්වා.... ;) හොර නර්ස්ට .... සංකපාලයා ටත් කිව්වා..... මට අමතක වෙලා හිටියේ කොස් ඈට පොල් කාරයව..... ඌටත් කියන්නම්...... :yes: :) :D

    මං නෝපෙයක් යන්න බැලුවෙ හෙට :rofl:

    :P athda thota

    ඔටුවට බයින්න මට ෆෙක්‌ ඕනි නැ බං.අපි දෙන්න ඇති තරම් බන ගත්ත ප්‍රසිද්දියේම.අපේ වම් බලපන් අදට උනත්.අනිත් එක ෆෙක්‌ හදාගෙන බනින්න තරම් මගේ කොන්ද පන නැත්තෙත් නැ.අනිත් එක මං ඔහොම බයින්නේත් නැ.මං කිවේ අර අඩෝ සරා කියල ඉන්නේ ඒ වේ. පුතා ගැන.මට උගේ පෝස්ට්ස් ටික හොයා ගන්න බැරි උනා බං....පුලුවන් හොයාල දියන්.කොසා එකක්ක මට අවුලක් නැ බං...ඌ ඉස්සරත් එක එක ඒවා කිව්වනේ...අදටත් ඌ කියාව.උන්ට දැන් මගේ ගැන තරහක් හිතේ තියෙන්නේ.:dull: ඒවා මට අවුලක් නැ බං..මගේ ඇති වරදක් උන කියලා මං දන්නවා.අනිත් එක බස් මමිට උනත් අර විදිහට කථා කලේ මට කියල තිබ්බ ඒවා නිසා.....හොද කුණුහරප දෙකක් කියල කොල්ලෙක් වගේ බන්නන්ම් මං පාඩුවේ ඉන්නව...:P අනිත් එක දත් කිබුලා ගැහුවත් මං ඉවසනවා බං....එළකිරි එකේ මං ගොඩක් ගරු කරන පොරක්......

    ahh ehenam awlak nae ban ... dan owa amathaka karala dapan ... athi wenna mara gaththane :D;)

    Urage opening ekata giyoo :P andai sink ekai dakala fatta hina
    :lol:

    :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mokadda mokadda :nerd:
    ෆෙක් පොන්ටියෙක් උගේම ත්රෙඩ් එකෙ කිරියෙ තහනම් වචනේ පාවිච්චි කලා.. :D
    මට ශුවර් නැත්තෙ උඹව.. ඌ ගියා විතරයි මෙන්න උඹ ඇවිත්! :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ෆෙක් පොන්ටියෙක් උගේම ත්රෙඩ් එකෙ කිරියෙ තහනම් වචනේ පාවිච්චි කලා.. :D
    මට ශුවර් නැත්තෙ උඹව.. ඌ ගියා විතරයි මෙන්න උඹ ඇවිත්! :P

    :lol: ayyoo salli ... mata tikak pahuwela enna thibbe :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    554468_307265826029908_1617769779_n.jpg

    සුභ මොහොතෙන් විවෘත උන වගයි! :)
    :):)
    උණුසුම් සුභපැතුම්.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවට බයින්න මට ෆෙක්‌ ඕනි නැ බං.අපි දෙන්න ඇති තරම් බන ගත්ත ප්‍රසිද්දියේම.අපේ වම් බලපන් අදට උනත්.අනිත් එක ෆෙක්‌ හදාගෙන බනින්න තරම් මගේ කොන්ද පන නැත්තෙත් නැ.අනිත් එක මං ඔහොම බයින්නේත් නැ.මං කිවේ අර අඩෝ සරා කියල ඉන්නේ ඒ වේ. පුතා ගැන.මට උගේ පෝස්ට්ස් ටික හොයා ගන්න බැරි උනා බං....පුලුවන් හොයාල දියන්.කොසා එකක්ක මට අවුලක් නැ බං...ඌ ඉස්සරත් එක එක ඒවා කිව්වනේ...අදටත් ඌ කියාව.උන්ට දැන් මගේ ගැන තරහක් හිතේ තියෙන්නේ.:dull: ඒවා මට අවුලක් නැ බං..මගේ ඇති වරදක් උන කියලා මං දන්නවා.අනිත් එක බස් මමිට උනත් අර විදිහට කථා කලේ මට කියල තිබ්බ ඒවා නිසා.....හොද කුණුහරප දෙකක් කියල කොල්ලෙක් වගේ බන්නන්ම් මං පාඩුවේ ඉන්නව...:P අනිත් එක දත් කිබුලා ගැහුවත් මං ඉවසනවා බං....එළකිරි එකේ මං ගොඩක් ගරු කරන පොරක්......

    :dull::dull:එකක් කියන්නම් වෙසියෙ මට අපහාස කරන්න එපා:angry:
     
    Mozilla

    Well-known member
  • :dull::dull:එකක් කියන්නම් වෙසියෙ මට අපහාස කරන්න එපා:angry:

    සහෝ...Computer එකකුයි Internet තිබුන පලියට හිතන්න එපා උබ මහ ලොක්කෙක් කියලා.තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න.නැත්තම් ඔයා ඔය හොරෙන් විකුනන ඔයාගෙම කපු,ප්‍රසිද්දියෙ වෙන්දේසි කරන්න වෙයි....

    එලකිරි.කොම්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොසා ඔke දැන් ලැප් එහෙමත් තියෙනවාද නැත්නම් ඇදන් විතරමද?:lol::rofl: