අපේ බස් රත්නේගේ අලුත් බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල
මැරිඩ් ක්ලබ් එකේ යන්න බැරිඋන ඔක්කොම අය වෙනුවෙන් සුභ පතනවා
me too...

අපේ බස් රත්නේගේ අලුත් බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල
මැරිඩ් ක්ලබ් එකේ යන්න බැරිඋන ඔක්කොම අය වෙනුවෙන් සුභ පතනවා

I got his invitation thru pm, but never promised that I'll come.![]()
තරි මාමේ විචි නංගිත් එනවා කිව්වා....
හොර නර්ස්ට .... සංකපාලයා ටත් කිව්වා..... මට අමතක වෙලා හිටියේ කොස් ඈට පොල් කාරයව..... ඌටත් කියන්නම්......
![]()
![]()
![]()
මං නෝපෙයක් යන්න බැලුවෙ හෙට![]()
athda thota ඔටුවට බයින්න මට ෆෙක් ඕනි නැ බං.අපි දෙන්න ඇති තරම් බන ගත්ත ප්‍රසිද්දියේම.අපේ වම් බලපන් අදට උනත්.අනිත් එක ෆෙක් හදාගෙන බනින්න තරම් මගේ කොන්ද පන නැත්තෙත් නැ.අනිත් එක මං ඔහොම බයින්නේත් නැ.මං කිවේ අර අඩෝ සරා කියල ඉන්නේ ඒ වේ. පුතා ගැන.මට උගේ පෝස්ට්ස් ටික හොයා ගන්න බැරි උනා බං....පුලුවන් හොයාල දියන්.කොසා එකක්ක මට අවුලක් නැ බං...ඌ ඉස්සරත් එක එක ඒවා කිව්වනේ...අදටත් ඌ කියාව.උන්ට දැන් මගේ ගැන තරහක් හිතේ තියෙන්නේ.ඒවා මට අවුලක් නැ බං..මගේ ඇති වරදක් උන කියලා මං දන්නවා.අනිත් එක බස් මමිට උනත් අර විදිහට කථා කලේ මට කියල තිබ්බ ඒවා නිසා.....හොද කුණුහරප දෙකක් කියල කොල්ලෙක් වගේ බන්නන්ම් මං පාඩුවේ ඉන්නව...
අනිත් එක දත් කිබුලා ගැහුවත් මං ඉවසනවා බං....එළකිරි එකේ මං ගොඩක් ගරු කරන පොරක්......


Urage opening ekata giyooandai sink ekai dakala fatta hina
![]()


හයියෝ! ආතල් දීගන ආපු පොන්ටියෙක් විශේෂ නමක් කිව්වා විතරයි ත්‍රෙඩ් එක පිටින්ම කොහෙන් ගියාදා කියලා හොයා ගන්න වත් නෑ!!![]()

ෆෙක් පොන්ටියෙක් උගේම ත්‍රෙඩ් එකෙ කිරියෙ තහනම් වචනේ පාවිච්චි කලා..mokadda mokadda![]()


ෆෙක් පොන්ටියෙක් උගේම ත්‍රෙඩ් එකෙ කිරියෙ තහනම් වචනේ පාවිච්චි කලා..
මට ශුවර් නැත්තෙ උඹව.. ඌ ගියා විතරයි මෙන්න උඹ ඇවිත්!![]()
ayyoo salli ... mata tikak pahuwela enna thibbe 
ඔටුවට බයින්න මට ෆෙක් ඕනි නැ බං.අපි දෙන්න ඇති තරම් බන ගත්ත ප්‍රසිද්දියේම.අපේ වම් බලපන් අදට උනත්.අනිත් එක ෆෙක් හදාගෙන බනින්න තරම් මගේ කොන්ද පන නැත්තෙත් නැ.අනිත් එක මං ඔහොම බයින්නේත් නැ.මං කිවේ අර අඩෝ සරා කියල ඉන්නේ ඒ වේ. පුතා ගැන.මට උගේ පෝස්ට්ස් ටික හොයා ගන්න බැරි උනා බං....පුලුවන් හොයාල දියන්.කොසා එකක්ක මට අවුලක් නැ බං...ඌ ඉස්සරත් එක එක ඒවා කිව්වනේ...අදටත් ඌ කියාව.උන්ට දැන් මගේ ගැන තරහක් හිතේ තියෙන්නේ.ඒවා මට අවුලක් නැ බං..මගේ ඇති වරදක් උන කියලා මං දන්නවා.අනිත් එක බස් මමිට උනත් අර විදිහට කථා කලේ මට කියල තිබ්බ ඒවා නිසා.....හොද කුණුහරප දෙකක් කියල කොල්ලෙක් වගේ බන්නන්ම් මං පාඩුවේ ඉන්නව...
අනිත් එක දත් කිබුලා ගැහුවත් මං ඉවසනවා බං....එළකිරි එකේ මං ගොඩක් ගරු කරන පොරක්......

එකක් කියන්නම් වෙසියෙ මට අපහාස කරන්න එපා
එකක් කියන්නම් වෙසියෙ මට අපහාස කරන්න එපා
![]()
අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා..ඔය උඩ ටයි දාන් ඉන්න මහත්තය කව්ද
![]()
