සින්ක් එකයි ඇඳයි, තව පෙට්ටි වගයකුත් තිබ්බා..කොසා ඔke දැන් ලැප් එහෙමත් තියෙනවාද නැත්නම් ඇදන් විතරමද?![]()
කව්ද මේ..පැත්තට නම් නිකන් කිඹුල් අංකල් වගේ...![]()

අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා..![]()
... ඌ උඹලට තේ ටිකක් වත් දුන්නද 
ah eka vitharada ela elaසින්ක් එකයි ඇඳයි, තව පෙට්ටි වගයකුත් තිබ්බා..

යකෝ රත්නය කඩේ ඕපන් කරන්න ආවෙ රෑට ඇඳන් හිටපු එක පිටින්ද... ඌ උඹලට තේ ටිකක් වත් දුන්නද
![]()


කිඹුල වෙන්න ඕන ... ඒ මනුස්සය විතරයි වැදගත් විදියට ඇවිල්ල තියෙන්නෙ
යකෝ රත්නය කඩේ ඕපන් කරන්න ආවෙ රෑට ඇඳන් හිටපු එක පිටින්ද... ඌ උඹලට තේ ටිකක් වත් දුන්නද
![]()



නාඳුනන නොම්මර වලින් කෝල් ආවා ඒවා වහාම අයින් කරන ලෙස..මොකෝ පින්තුර කෑලි ටික අයින් කලේ...![]()
අද දින සුබ නැකතින් විවුර්ත කිරීමට නියමිත ... රත්නෙ මහතාගේ අළුත් ව්‍යාපාරය ... සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී ... දිනෙන් දින දියුණුවට පත්වී ... සියළු බලාපොරොත්තු මුදුන් පමුණුවාගන්න ලැබේවායි එක සිතින් සුබපතනව![]()