EK Married Club-2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි......
    එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා.
    බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............

    කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල කොහොම හරි ඕක දියුණු කරපං. ඔය උඹේ බිස්නස් එක.

    භවතු සබ්බ මංගලම්........!!!!
     
    Mozilla

    Well-known member
  • යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි......
    එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා.
    බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............

    කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල කොහොම හරි ඕක දියුණු කරපං. ඔය උඹේ බිස්නස් එක.

    භවතු සබ්බ මංගලම්........!!!!

    :) :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    11.gif

    කෝ මේ බස් රත්නයා ? :frown::frown:
    ඒකා ප්ලෑන් කරල 456 කියන එක අනිත් පැත්ත හරවල ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ..:angry::angry: 0785 -123 654
    මේක මට කරපු අපහාසයක්..:frown::frown:
    මම දානව තොට විරුද්ධව අපහාස නඩුවක්... :frown::frown:

    :oo: ඔය සිම් එක මම ගත්තේ හච් GSM වලට හැරිච්ච මුල්ම දවස් වල බං....... :yes: ඒ කාලේ උඹලා එලකිරියේ රෙජිස්ටර් වෙලාවත් නැතුව ඈති........ :rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹටත් කියන්න තියෙන්නේ එකයි. මම ගැහුවත් උඹ ඉවසනව කියපු කමෙන්ට් එක මම දැක්කා.
    මම උඹට ගහන්න යන්නේ නෑ. හැබැයි රජෝ උඹ දිගටම ඔය ලයින් එකේ ගියොත් උඹට සමාජෙන් කන්න වෙනවා. ඒක මම ගහනවට වඩා රිදෙන වැදිල්ලක්. ඒක මතක තියා ගනින්.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: ඔය සිම් එක මම ගත්තේ හච් GSM වලට හැරිච්ච මුල්ම දවස් වල බං....... :yes: ඒ කාලේ උඹලා එලකිරියේ රෙජිස්ටර් වෙලාවත් නැතුව ඈති........ :rofl::P

    කුමාරයව අද එලියට දාල කුඩුවෙන් ඒකයි ඔය..:rofl::rofl:
    ආ..මොකෝ කෝල් කරේ...:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹටත් කියන්න තියෙන්නේ එකයි. මම ගැහුවත් උඹ ඉවසනව කියපු කමෙන්ට් එක මම දැක්කා.
    මම උඹට ගහන්න යන්නේ නෑ. හැබැයි රජෝ උඹ දිගටම ඔය ලයින් එකේ ගියොත් උඹට සමාජෙන් කන්න වෙනවා. ඒක මම ගහනවට වඩා රිදෙන වැදිල්ලක්. ඒක මතක තියා ගනින්.

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගයියා, බ්‍රා එකකුත් නැතුව, යන්තං බොත්තං දාගෙන ඔය විදියට ගියාම ඩි්‍රෆ්ට් කරන්න ඕන නෑ බං........හයියෙන් පඩයක් ගියත් ඕක එළියට පනිනව නේ............!!!!!:baffled::baffled::P:rofl:
     
    Mozilla

    Well-known member
  • උඹටත් කියන්න තියෙන්නේ එකයි. මම ගැහුවත් උඹ ඉවසනව කියපු කමෙන්ට් එක මම දැක්කා.
    මම උඹට ගහන්න යන්නේ නෑ. හැබැයි රජෝ උඹ දිගටම ඔය ලයින් එකේ ගියොත් උඹට සමාජෙන් කන්න වෙනවා. ඒක මම ගහනවට වඩා රිදෙන වැදිල්ලක්. ඒක මතක තියා ගනින්.

    මට මෙහෙම උන පලවෙනි වතාව.කලින් වෙලාවත් නැ වෙන්නත් නැ ආයේ.....:).මේකටත් මට හේතු තිබ්බා.මං හොදට කටු කාලා සමාජේ ඔක්කොම විදලා විදොලා තියෙනවා....තව දේවල් ඇති ඉගෙන ගන්න...:) නැ කියන්නේ නැ.... :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයියා, බ්‍රා එකකුත් නැතුව, යන්තං බොත්තං දාගෙන ඔය විදියට ගියාම ඩි්‍රෆ්ට් කරන්න ඕන නෑ බං........හයියෙන් පඩයක් ගියත් ඕක එළියට පනිනව නේ............!!!!!:baffled::baffled::P:rofl:
    ow ow aniwaa itath eka podith nahane:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට මෙහෙම උන පලවෙනි වතාව.කලින් වෙලාවත් නැ වෙන්නත් නැ ආයේ.....:).මේකටත් මට හේතු තිබ්බා.මං හොදට කටු කාලා සමාජේ ඔක්කොම විදලා විදොලා තියෙනවා....තව දේවල් ඇති ඉගෙන ගන්න...:) නැ කියන්නේ නැ.... :)
    boru thoge :angry:
    ගෙදර ගියොත් අබු නසි කොලබ හිටියොත් තො නසි :rofl:අබුව(අබුව කියන එකට ගැලපෙන එක හිතා ගන්න ) බිල්ලට දුන්නා :(