අහ් සර්
සර් වැඩ පටන් අරන් වගේ ... මම දැන්ම මාරු වෙන එක ඇඟට ගුණයි

අහ් සර්

mamath bokkenma esema wewaa kiyalaa parthana karanawa![]()
Thank You. 
සර් වැඩ පටන් අරන් වගේ ... මම දැන්ම මාරු වෙන එක ඇඟට ගුණයි![]()

Thank You.
![]()
වෙ ම්අහ් නංගි කොහොම්ද?all the best ayya![]()

යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි......
එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා.
බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............
කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල කොහොම හරි ඕක දියුණු කරපං. ඔය උඹේ බිස්නස් එක.
භවතු සබ්බ මංගලම්........!!!!

![]()
කෝ මේ බස් රත්නයා ?
ඒකා ප්ලෑන් කරල 456 කියන එක අනිත් පැත්ත හරවල ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ..0785 -123 654
මේක මට කරපු අපහාසයක්..
මම දානව තොට විරුද්ධව අපහාස නඩුවක්...![]()
ඔය සිම් එක මම ගත්තේ හච් GSM වලට හැරිච්ච මුල්ම දවස් වල බං.......
ඒ කාලේ උඹලා එලකිරියේ රෙජිස්ටර් වෙලාවත් නැතුව ඈති........ 

උඹටත් කියන්න තියෙන්නේ එකයි. මම ගැහුවත් උඹ ඉවසනව කියපු කමෙන්ට් එක මම දැක්කා.
ඔය සිම් එක මම ගත්තේ හච් GSM වලට හැරිච්ච මුල්ම දවස් වල බං.......
ඒ කාලේ උඹලා එලකිරියේ රෙජිස්ටර් වෙලාවත් නැතුව ඈති........
![]()

උඹටත් කියන්න තියෙන්නේ එකයි. මම ගැහුවත් උඹ ඉවසනව කියපු කමෙන්ට් එක මම දැක්කා.
මම උඹට ගහන්න යන්නේ නෑ. හැබැයි රජෝ උඹ දිගටම ඔය ලයින් එකේ ගියොත් උඹට සමාජෙන් කන්න වෙනවා. ඒක මම ගහනවට වඩා රිදෙන වැදිල්ලක්. ඒක මතක තියා ගනින්.

ගයියා, බ්රා එකකුත් නැතුව, යන්තං බොත්තං දාගෙන ඔය විදියට ගියාම ඩි්රෆ්ට් කරන්න ඕන නෑ බං........හයියෙන් පඩයක් ගියත් ඕක එළියට පනිනව නේ............!!!!!

උඹටත් කියන්න තියෙන්නේ එකයි. මම ගැහුවත් උඹ ඉවසනව කියපු කමෙන්ට් එක මම දැක්කා.
මම උඹට ගහන්න යන්නේ නෑ. හැබැයි රජෝ උඹ දිගටම ඔය ලයින් එකේ ගියොත් උඹට සමාජෙන් කන්න වෙනවා. ඒක මම ගහනවට වඩා රිදෙන වැදිල්ලක්. ඒක මතක තියා ගනින්.
.මේකටත් මට හේතු තිබ්බා.මං හොදට කටු කාලා සමාජේ ඔක්කොම විදලා විදොලා තියෙනවා....තව දේවල් ඇති ඉගෙන ගන්න...
නැ කියන්නේ නැ.... 
ow ow aniwaa itath eka podith nahaneගයියා, බ්රා එකකුත් නැතුව, යන්තං බොත්තං දාගෙන ඔය විදියට ගියාම ඩි්රෆ්ට් කරන්න ඕන නෑ බං........හයියෙන් පඩයක් ගියත් ඕක එළියට පනිනව නේ............!!!!!![]()

boru thogeමට මෙහෙම උන පලවෙනි වතාව.කලින් වෙලාවත් නැ වෙන්නත් නැ ආයේ......මේකටත් මට හේතු තිබ්බා.මං හොදට කටු කාලා සමාජේ ඔක්කොම විදලා විදොලා තියෙනවා....තව දේවල් ඇති ඉගෙන ගන්න...
නැ කියන්නේ නැ....
![]()

අබුව(අබුව කියන එකට ගැලපෙන එක හිතා ගන්න ) බිල්ලට දුන්නා 