EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    මු ත්රෙඩ් එකක් දාලා තිබ්බා ඌට pm එවන උන්ට මොනවද දෙනවා කියලා. ඊට පස්සෙ පොර මාරු වෙලා හිටියෙ. අදද කොහෙද ආයෙත් ඇවිල්ලා ඉන්නෙ :D

    :rofl::P උඹත් එන්සිනා වගේ අනුන්ට ගේමක් අදින්න මයි බලාගෙන ඉන්නේ...... :P

    අඩෝ අර කාර් කටුව ;) මරු නේ බං...... :P ඕක යකඩ වලට විකුණනවා නම් එහෙම කියපන් හොදේ...... :rofl::P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( ඔයාගේ මිම්මෙන් අනිත් හැමෝම ඔයා වගේ කියල හිතන්න එපා සහෝ :
    මටත් පහල මිම්මෙන් උබව මැනලා කිවුවෙ කොහොමටත් මුලු එලකිරියම දන්නවානෙ සහො ඉන්න තැන:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ස්තූතියි....!!!

    අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;

    වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......

    මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....

    අපේ කිඹුල් මාමටත්.....

    කොස් ඈට පොල් සීයාටත්.......

    SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....

    අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්.... ;) )

    මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!! :yes: :) :D

    thank-you1.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P උඹත් එන්සිනා වගේ අනුන්ට ගේමක් අදින්න මයි බලාගෙන ඉන්නේ...... :P

    අඩෝ අර කාර් කටුව ;) මරු නේ බං...... :P ඕක යකඩ වලට විකුණනවා නම් එහෙම කියපන් හොදේ...... :rofl::P
    ඒ කාර් කටුවෙ යකඩ තියනවා ඩෝ උඹේ අර සෙන්සර් යන ලදරමයි ඇලුමිනියං බස් ටිකයි එකතු කරල ගත්තටත් වඩා :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ස්තූතියි....!!!

    අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;

    වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......

    මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....

    අපේ කිඹුල් මාමටත්.....

    කොස් ඈට පොල් සීයාටත්.......

    SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....

    අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්.... ;) )

    මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!! :yes: :) :D

    thank-you1.jpg
    ඔබ තුමාගේ අලුත් ව්‍යාපාරය සරුවප්‍රකාරයෙන්ම සාර්ථක වී
    ලංකාවේ දිදුලන ශක්තිමත් ව්‍යාපාරයක් වේවායි
    මම ප්‍රාර්ථනා කරමි

    තෙරුවන් සරණින් ජයම වෙවා.!
     
    Mozilla

    Well-known member
  • ස්තූතියි....!!!

    අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;

    වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......

    මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....

    අපේ කිඹුල් මාමටත්.....

    කොස් ඈට පොල් සීයාටත්.......

    SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....

    අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්.... ;) )

    මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!! :yes: :) :D

    thank-you1.jpg

    මගේ නම නැනේ? :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ කාර් කටුවෙ යකඩ තියනවා ඩෝ උඹේ අර සෙන්සර් යන ලදරමයි ඇලුමිනියං බස් ටිකයි එකතු කරල ගත්තටත් වඩා :P

    මොකක්ද වන්ඩිය...:D:D