රෙදි ඇදන්ද ඔහොම ඇහුවෙමගේ නම නැනේ?![]()

ඔය සහෝ ගැන ඉතින් කුමන කතාද?![]()

රෙදි ඇදන්ද ඔහොම ඇහුවෙමගේ නම නැනේ?![]()

ඔය සහෝ ගැන ඉතින් කුමන කතාද?![]()

ස්තූතියි....!!!
අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;
වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......
මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....
අපේ කිඹුල් මාමටත්.....
කොස් ඈට පොල් සීයාටත්.......
SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....
අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්....)
මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!!![]()
![]()
![]()
![]()

ඔයාගේ මිම්මෙන් අනිත් හැමෝම ඔයා වගේ කියල හිතන්න එපා සහෝ :
උඹත් එන්සිනා වගේ අනුන්ට ගේමක් අදින්න මයි බලාගෙන ඉන්නේ......
![]()
අඩෝ අර කාර් කටුවමරු නේ බං......
ඕක යකඩ වලට විකුණනවා නම් එහෙම කියපන් හොදේ......
![]()

පොඩ්ඩක් හිටපන් ... ඔය සහය පළ කරපු ලිස්ට් එකනෙ දාල තියෙන්නෙ![]()

පොඩ්ඩක් හිටපන් ... ඔය සහය පළ කරපු ලිස්ට් එකනෙ දාල තියෙන්නෙ![]()

කිඹුල වෙන්න ඕන ... ඒ මනුස්සය විතරයි වැදගත් විදියට ඇවිල්ල තියෙන්නෙ
යකෝ රත්නය කඩේ ඕපන් කරන්න ආවෙ රෑට ඇඳන් හිටපු එක පිටින්ද... ඌ උඹලට තේ ටිකක් වත් දුන්නද
![]()

අපි එහෙම තමා බං......ස්තූතියි....!!!
අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;
වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......
මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....
අපේ කිඹුල් මාමටත්.....
කොස් ඈට පොල් සීයාටත්.......
SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....
අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්....)
මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!!![]()
![]()
![]()
![]()
මොකෝ පින්තුර කෑලි ටික අයින් කලේ...![]()
නාඳුනන නොම්මර වලින් කෝල් ආවා ඒවා වහාම අයින් කරන ලෙස..

නිකන්ම සුදු වෑන් නෙමෙයි, කොලයි සුදුයි වෑන්..![]()

ඈයි දැක්කේ නැද්ද ලේලන්ඩ් බස් එකක් එහෙම.....?? 