එහෙනං කුඩු වෙන්ඩ බොන්ඩ දෙන්න ඇති..තේ නං දුන්නෙ නෑ..![]()
මං දන්නවා නෙව.. අපේ බස් මාමා වැඩක් කලොත් ඉතිං..
උඹලා කවරෙට කීය ගානෙද දාගෙන ගියේ

එහෙනං කුඩු වෙන්ඩ බොන්ඩ දෙන්න ඇති..තේ නං දුන්නෙ නෑ..![]()

සංකපාලගෙ කන්තෝරුව :
![]()
![]()




මාත් ආසයි ඒ වගේ ඩ්‍රිෆ්ට් කරන්න..this is why guys like to drift :
![]()


ස්තූතියි....!!!
අද දින මාගේ පොඩි පහේ බිස්නස් එක පටන් ගැනීම වෙනුවෙන්;
වේලාව හරියට තත්පරේට සාදා දුන් ෆවුසි අංකල්ට......
මම එන්නත් කලින්, ශොප් එක තියෙන තැනට ආපු අපේ බොංගෝ තරි මාමටත්....
අපේ කිඹුල් මාමටත්.....
කොස් ඈට පොල් සීයාටත්.......
SMS වලින් හෝ සහාය පල කල පෝ(ර්)න් කුමාර සහ සංකපාලයාටත්.....
අපේ හොර නර්ස් ටත්....... (වියාපාර නාමය වෙනුවෙන්....)
මෙකී නොකී නන් අයුරින් සහාය පල කල සියලු දෙනාටත්..... බොහෝමත්ම ස්තූති.......!!![]()
![]()
![]()
![]()









![]()
එලකිරි ලොකු අයියේ (මීට පස්සේ අංකල් කියන්නේ නෑ..... සීයලත් ඉන්නවා එලකිරියේ අර ඈට පොල් කොස්.....
) ඈත්තටම අර එදා ක්ලිනික් එකේදි දුන්න උපදෙස් ටික, මට අහගන්න වුන බැනුම් ටික තමා අද වැඩ කරේ.......
![]()

මොසියාට බනින්න ඕනෙ නං.. උ උගෙ එකව්න්ට් එකෙන්ම එයිනෙ බං..
මෙච්චර කල් උනේ එහෙමනෙ..![]()
ඔයාට විතරයි තේරුනේ සහෝඔබ තුමාගේ අලුත් ව්‍යාපාරය සරුවප්‍රකාරයෙන්ම සාර්ථක වී
ලංකාවේ දිදුලන ශක්තිමත් ව්‍යාපාරයක් වේවායි
මම ප්‍රාර්ථනා කරමි
තෙරුවන් සරණින් ජයම වෙවා.!
ලංකාවේ කෙසේ වෙතත්, කොළඹ / ගම්පහ දිස්ත්‍රික්ක දෙක කවර් කර ගන්න පුලුවන් උනොත් ඈති...... 
මගේ නම නැනේ?![]()
තොගේ නම දාන්න තිබ්බා පොලු තිබ්බ උන්ගේ ලිස්ට් එකත් මෙතනට දැම්මා නම්..... 
මොකක්ද වන්ඩිය...![]()
Un Branded Car එකක් බං...... පාට්ස් එක එක ජාතියෙන් අටෝපු එකක්..... 

ඔන්න මම නම් නන් අයුරින් සහය පල කලා..ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න...![]()
ඔව් ඉතින් ඩෙල් ලැපකුත් සෙට් කරලා දුන්නනේ..... 
පොඩ්ඩක් හිටපන් ... ඔය සහය පළ කරපු ලිස්ට් එකනෙ දාල තියෙන්නෙ![]()
පොලු තිබ්බ උන්ගේ නාම ලෙඛනේ නෙවේ..... 
umbala denna dan cool da ? kage athinuth waradi wenawa machanla. eth kalin wage bana bana hitiyoth dennatama kiriya epa wenawa.![]()



ජය වෙවා රත්නෙ අංකල්![]()

අංකල්.......??
කිව්වයි කියලා හිතා ගනින්..... 

උඹ මට කලින් කෝල් කලේ මොබිටෙල් නොම්මරේකින් නෙ බං..![]()
මොබිටෙල් එක හොය හොයා ඉන්න උනේ නෑ...... නෝමල් පාවිච්චි කරන ඩයලොග් එකෙන්ම ගත්තා සීන් එක දැන ගත්ත ගමන්......
බය උනා නේ...... 