EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මට කියන්න තියෙන්නේ එකයි......
    එදා මායි තරියයි උඹට දුන්න තෙල වැඩ කළ බව අද දැක්කම මට ඇත්තට ම සතුටු හිතුණා.
    බිස්නස් කරන්න පුදුම විදියේ කැප වීමක් සහ ඉවසීමක් තියෙන්න ඕන. උඹට කැප කිරීම කරන්න පුළුවන් නම්, හැම තිස්සෙම පිටිපස්සේ මම ඇති. අද වගේ ම............

    කියන්න තියෙන්නේ කට්ට කාලා, කුණ කාල කොහොම හරි ඕක දියුණු කරපං. ඔය උඹේ බිස්නස් එක.


    භවතු සබ්බ මංගලම්........!!!!

    :D :) එලකිරි ලොකු අයියේ (මීට පස්සේ අංකල් කියන්නේ නෑ..... සීයලත් ඉන්නවා එලකිරියේ අර ඈට පොල් කොස්..... :rofl: ) ඈත්තටම අර එදා ක්ලිනික් එකේදි දුන්න උපදෙස් ටික, මට අහගන්න වුන බැනුම් ටික තමා අද වැඩ කරේ....... :yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකඩෝ සීයා වුනාට අයි.ටී ඩයල් එකක්නේ...:rofl::rofl::P:P

    IT ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරපු කට්ටියලුනෙ ... අපි ඉපදෙන්නත් කළින් :rofl:

    :D :) එලකිරි ලොකු අයියේ (මීට පස්සේ අංකල් කියන්නේ නෑ..... සීයලත් ඉන්නවා එලකිරියේ අර ඈට පොල් කොස්..... :rofl: ) ඈත්තටම අර එදා ක්ලිනික් එකේදි දුන්න උපදෙස් ටික, මට අහගන්න වුන බැනුම් ටික තමා අද වැඩ කරේ....... :yes:

    :lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    IT ලංකාවට ඉන්ට්‍රොඩියුස් කරපු කට්ටියලුනෙ ... අපි ඉපදෙන්නත් කළින් :rofl:
    :lol::lol:

    නැහ්..එහෙනම් පට්ට ඩයල් එකක් වෙන්න ඇති...:D:D
    අන්න එහෙම වැඩිහිටියන්ට ගරු කරපිය හුජ්ජ කොල්ලො ටික! :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::no:



    දෑවැද්දට දෙන්න වෙන්නෙ ඉතින් අර කොට උඩ තියෙන කාරෙක තමයි :rofl:



    සුරා :nerd:

    මොකද නිකං කැමතියි අකමැතියි වගේ ? :dull:

    කාර් එක එපා... දුව දුන්නම ඇති මාමෙ :love:

    සුභ රත්‍රියක් කියලා කිව්වෙ :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සු.රා


    ඔව් ඔව් වෙන කවුද:(බලු වලිගෙ උන පුරුකෙ දාලා තිබුනත් නැහැ ඇදෙ ඇරෙන්නෙ:(:oo:
    :rofl: මොසියාට බනින්න ඕනෙ නං.. උ උගෙ එකව්න්ට් එකෙන්ම එයිනෙ බං..
    මෙච්චර කල් උනේ එහෙමනෙ..:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry::angry:බලු වැඩ කරන්න එපා බල්ලො තොට හොදින් කියන්න ගෙරි බැල්ලි:angry::angry::angry::angry:

    වර්ථමානකාල ,ප්‍රථමපුරුශ පුරුශලිංග සහ දෙවෙනි එක ස්ත්‍රීලිංග අනියමාර්ථ අසම්භාවී වාක්‍යයක්..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක තම්යි උනෙ නැත්නම් ජොබක් ඔන කියලා ජිවිතෙ පලවෙනි පාරට කොලබ ගිය එකා
    ඔක දාලා එවිද :(බස් කාරයන්ගෙ ප^යවල් ලොකුනෙ මුට දරා ගන්න බැරි වෙන්න ඇති
    උ අමාරුවෙන් ඉන්නකොට කිබුලත් ඔබන්න යන්න ඇති :rofl:මු තව මොකා මොකා ඔබාවිද කියල හිතලා මාරු වෙන්න ඇති:rofl::lol::lol::lol:අනිකා තරියා(අහෙනියෙන්ම ඉන්න එකා)
    ඕ .. මයි .. ගෝඩ්...
    8.gif

    වට් ද පක් පක් පක්.. :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දින සුබ නැකතින් විවුර්ත කිරීමට නියමිත ... රත්නෙ මහතාගේ අළුත් ව්‍යාපාරය ... සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී ... දිනෙන් දින දියුණුවට පත්වී ... සියළු බලාපොරොත්තු මුදුන් පමුණුවාගන්න ලැබේවායි එක සිතින් සුබපතනව :cool::)
    එකෙන්ම එකෙන්ම....
    කිව්වා වගේම නෝනාගේ අතිං විවෘත්ත කලා නං ගොඩම තමයි.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ බස් රත්නේගේ අලුත් බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල
    මැරිඩ් ක්ලබ් එකේ
    යන්න බැරිඋන ක්කොම අය වෙනුවෙන් සුභ පතනවා
    මී ටූ :D:D
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes::D
    ඔයා අද ඕපනිං එකට ආවලු නේද ?
    අපරාදෙ.. හුසේන් බෝල්ට් දුවනවා බල බල ඉදලා මගෙ දවසෙ ප්ලෑන් ඔක්කොම හුචුස් උනා.. පරක්කු වෙලා ඇහැරිලා.. :baffled::(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif


    කෝ මේ බස් රත්නයා ? :frown::frown:
    ඒකා ප්ලෑන් කරල 456 කියන එක අනිත් පැත්ත හරවල ෆෝන් නම්බර් එක දාලා තියෙන්නේ..:angry::angry: 0785 -123 654
    මේක මට කරපු අපහාසයක්..:frown::frown:
    මම දානව තොට විරුද්ධව අපහාස නඩුවක්... :frown::frown:
    සැමදෙනා වෙනුවෙන් හඩක් නගන්න මෙන්න අපේ කුමාර මහතා වේදිකාවේ... :rolleyes: