elazz
sunboy mallith oka kiwwa aru dan aaluth ekakma bassai wage![]()
දැන් රෙපෙයාර් කරන්නේ නෑ..අලුත් ඒවම දෙන්න තමා බලන්නේ...




elazz
sunboy mallith oka kiwwa aru dan aaluth ekakma bassai wage![]()




ඈ හු**** තෝ මෙ දැං එලාස් ගාන්නෙ ඔය ත්රෙඩ් එක උඹ කියවලා ඒකේ ඒ දවස් වල රිප්ලයි හිටන් දාලා තියනවනෙ!![]()

ඔය ලැප වැඩි කාලයක් තිබ්බේ යුරාජ් අයියලාගේ ගෙදරනේ නේද...![]()

තවම දවස් දෙකයි....... ඔන්න මම තරි මාමි එක්ස්පෝස්ඩ් කරන්න යන්නේ හාඩ් ඩිස්ක් එකේ ඩේටා ටික කොපි කරගෙන.....

ඔය condition එකෙ එකක් නං 8ට අඩුවෙන් ගන්න අමාරු වෙයි.. තියන උනුත් විකුනන එකක් නෑ... ලදරන් එකක් අරං හදන්න තමයි වෙන්නෙ.
ඔරිජිනල් පාට්ස් හොයන්න නං අමාරුයි. ජපන් ඒවාට මාරු කරන එක තමයි කරන්නෙ..
මේන්ටනන්ස් නං ඩිසල් වෑන් එකක් වගෙ තමයි.
මේක හයියෙන් යන වෙලාවක බයික් එකක් වැදුනොත් නං බයික එක අහවරයි..

thnaku thankuතවම දවස් දෙකයි....... ඔන්න මම තරි මාමි එක්ස්පෝස්ඩ් කරන්න යන්නේ හාඩ් ඩිස්ක් එකේ ඩේටා ටික කොපි කරගෙන.....
![]()
![]()

මොකද යකෝ සියල්ලන්ටම නාමිකව ඉස්තුති කොරල බොලට විශ් කොලා කියලතවම දවස් දෙකයි....... ඔන්න මම තරි මාමි එක්ස්පෝස්ඩ් කරන්න යන්නේ හාඩ් ඩිස්ක් එකේ ඩේටා ටික කොපි කරගෙන.....
![]()
![]()
අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්රධාන හේතුවක් නේ බලාගෙන ගියාම,එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ,
නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න.
![]()
sorryinvite කරලත් අවේ නැති උනාට
, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ
![]()


අපරාදෙohhh.....
එන්න ආරාධනාව නම් ලැබුනා අය්යගෙන්
යන්න අවසරය නම් ලැබුනේ නෑ ......![]()


අක්සාංශ 94.85අපිට එන්න ලේසි වෙන්නත් එක්ක හරියටම පිහිටීම කියන්නකෝ ෂොප් එකේ..

අම්මෝ.. ගොඩක් ස්තූතියි කොස් පොල් මාමෙ...whats the phone ? For android phones,
install this app :
http://www.mediafire.com/?bzk5u6hytupzi7r
then go to System settings -> Screen -> Display font and select WIKI ANDROID BOLT font.
Now you can see Sinhala unicode in your phone.
No need to root the phone to do this.



try a different one..trying to upload a picture, but its getting failed![]()

පෝලිමට එකුතු වෙයන්. යට කරපු බයික් පෝලිම පැන්නොත් අනිත් උන් උඹට නෙලයි.![]()

නයි කයිද රෝස්පාං කිව්වලු..![]()
![]()

