EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ලැප වැඩි කාලයක් තිබ්බේ යුරාජ් අයියලාගේ ගෙදරනේ නේද...:rolleyes::rolleyes::dull::dull:

    :no::no: තවම දවස් දෙකයි....... ඔන්න මම තරි මාමි එක්ස්පෝස්ඩ් කරන්න යන්නේ හාඩ් ඩිස්ක් එකේ ඩේටා ටික කොපි කරගෙන..... :P ;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය condition එකෙ එකක් නං 8ට අඩුවෙන් ගන්න අමාරු වෙයි.. තියන උනුත් විකුනන එකක් නෑ... ලදරන් එකක් අරං හදන්න තමයි වෙන්නෙ.
    ඔරිජිනල් පාට්ස් හොයන්න නං අමාරුයි. ජපන් ඒවාට මාරු කරන එක තමයි කරන්නෙ..
    මේන්ටනන්ස් නං ඩිසල් වෑන් එකක් වගෙ තමයි.

    මේක හයියෙන් යන වෙලාවක බයික් එකක් වැදුනොත් නං බයික එක අහවරයි..


    :yes::yes:thnaku thanku
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :no::no: තවම දවස් දෙකයි....... ඔන්න මම තරි මාමි එක්ස්පෝස්ඩ් කරන්න යන්නේ හාඩ් ඩිස්ක් එකේ ඩේටා ටික කොපි කරගෙන..... :P ;)
    මොකද යකෝ සියල්ලන්ටම නාමිකව ඉස්තුති කොරල බොලට විශ් කොලා කියල
    ඇයි බන් අපි ඔටුවොද (අපි නිර්නාමිකව විශ් කොලා )
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමතක කරන්න අය්යා, එක අතකින් අද අය්යා මේ shop එක පටන් ගන්න එයත් එක ප්‍රධාන හේතුවක් නේ බලාගෙන ගියාම, :) එයා assistant හැටියට එන්නන් කිව්වා නිසානේ අද අය්යා මෙච්චර ඉක්මනින්ම shop එකක් කරන්න පෙළඹුනේ, :) නැත්තන් තාමත් එක idea එකක් විතරමනේ, නරකිනුත් එක හොඳ දෙයක් උනා කියල හිතාගන්න. :)
    sorry :( invite කරලත් අවේ නැති උනාට :dull:, අපි ඔක්කොටම හරියන්න අය්යාගේ mango friend ආවනේ :P
    :dull::(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිව්වා නම් එනවනේ එක්කන් යන්න...:rolleyes:
    නයි කයිද රෝස්පාං කිව්වලු..
    8.gif
    :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට එන්න ලේසි වෙන්නත් එක්ක හරියටම පිහිටීම කියන්නකෝ ෂොප් එකේ..
    අක්සාංශ 94.85
    දේශාංශ 106.74
    පොඩ්ඩක් දකුනට හැරිලා
    ලිදට පැනපං :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    whats the phone ? For android phones,
    install this app :
    http://www.mediafire.com/?bzk5u6hytupzi7r

    then go to System settings -> Screen -> Display font and select WIKI ANDROID BOLT font.
    Now you can see Sinhala unicode in your phone.
    No need to root the phone to do this.
    අම්මෝ.. ගොඩක් ස්තූතියි කොස් පොල් මාමෙ...:love::love:
    උඹට නං හතර මහ නිධානෙ පහලවෙන්න ඕන.. :love: