අවුරුදු 21 ට කථා කරන්න ඕන විදිහ කියලා දියංකො...වයසෙ හැටියටද මුගෙ කතාව![]()


දවසක් දා ඔටුවෙක් හට මොනවද හිතිලා......නාකි කොල්ලන්ට කෙලින් යන්න කියලා දෙනවා

අවුරුදු 21 ට කථා කරන්න ඕන විදිහ කියලා දියංකො...
සිරාවටම මං දන්නෙ නෑ වයසෙ හැටියට කථා කරන්න ...
උඹ දන්නව නෙහ්... හොලා............![]()

දවසක් දා ඔටුවෙක් හට මොනවද හිතිලා......
කාන්තාරෙ කසිප්පු බොන පොට් එකකට ගියා....
බාග දෙකක් තුන්කාලක් තැපෑලෙං ගියා....
කෙලිං යන්න බෑ කියලා හොටිං ගෙදර ගියා![]()


එළ එළ... වරෙං වරෙං.. දැංද නෝනා කරපටිය ගැලෙව්වෙ![]()

එළ එළ... වරෙං වරෙං.. දැංද නෝනා කරපටිය ගැලෙව්වෙ![]()

ලැප් දෙකක් ගේන්න ජෝන් කීල්ස් එක පැත්තේ ගිහින් එනකොට ලේට් උනා බං..... පට්ට ට්රැෆික්නේ මග දිගට...... 
තරියට ගේම හරි වගේ..ලැප් දෙකක් ගේන්න ජෝන් කීල්ස් එක පැත්තේ ගිහින් එනකොට ලේට් උනා බං..... පට්ට ට්රැෆික්නේ මග දිගට......
![]()

චණ්ඩියා වෙලා ... එහෙම හිතපු කාළෙ මන්
පෙන්නුවානෙ මෝඩ කමට මගෙත් චණ්ඩිකම්
මට මතක් වෙලා ... ලැජ්ජ හිතෙනවානෙ දැන්
ඒව තමයි මල්ලි කරපු මෝඩ කං![]()


ලැප් දෙකක් ගේන්න ජෝන් කීල්ස් එක පැත්තේ ගිහින් එනකොට ලේට් උනා බං..... පට්ට ට්රැෆික්නේ මග දිගට......
![]()
ඔව් බං.. පට්ට ට්රැෆික් නං තමයි..
තරියා මාමා සල්ලිකාරයා, වෙන ප්රශ්න මොකුත් නැති එකා, නෝනාගෙං කිසි කරදරයක් නැති එකා, හදන්න ඕන නැති අළුත්ම වෑන් තියෙන එකා, නිසා හොදයි... මේ ඕන වියදමක් ගේමක් නෙවෙයි..තරියට ගේම හරි වගේ..![]()
