EK Married Club-2

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    8.gif

    :dull:
    :baffled:

    වයසෙ හැටියටද මුගෙ කතාව :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වයසෙ හැටියටද මුගෙ කතාව :baffled:
    අවුරුදු 21 ට කථා කරන්න ඕන විදිහ කියලා දියංකො... :love:
    සිරාවටම මං දන්නෙ නෑ වයසෙ හැටියට කථා කරන්න ...
    උඹ දන්නව නෙහ්... හොලා............:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාකි කොල්ලන්ට කෙලින් යන්න කියලා දෙනවා
    දවසක් දා ඔටුවෙක් හට මොනවද හිතිලා......
    කාන්තාරෙ කසිප්පු බොන පොට් එකකට ගියා....
    බාග දෙකක් තුන්කාලක් තැපෑලෙං ගියා....
    කෙලිං යන්න බෑ කියලා හොටිං ගෙදර ගියා :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අවුරුදු 21 ට කථා කරන්න ඕන විදිහ කියලා දියංකො... :love:
    සිරාවටම මං දන්නෙ නෑ වයසෙ හැටියට කථා කරන්න ...
    උඹ දන්නව නෙහ්... හොලා............:love:

    මම කිව්වෙ සීය ගැන බොල :frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවසක් දා ඔටුවෙක් හට මොනවද හිතිලා......
    කාන්තාරෙ කසිප්පු බොන පොට් එකකට ගියා....
    බාග දෙකක් තුන්කාලක් තැපෑලෙං ගියා....
    කෙලිං යන්න බෑ කියලා හොටිං ගෙදර ගියා :dull:
    :rofl: :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චණ්ඩියා වෙලා ... එහෙම හිතපු කාළෙ මන්
    පෙන්නුවානෙ මෝඩ කමට මගෙත් චණ්ඩිකම්
    මට මතක් වෙලා ... ලැජ්ජ හිතෙනවානෙ දැන්
    ඒව තමයි මල්ලි කරපු මෝඩ කං :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    එළ එළ... වරෙං වරෙං.. දැංද නෝනා කරපටිය ගැලෙව්වෙ :rofl:

    :frown::no: ලැප් දෙකක් ගේන්න ජෝන් කීල්ස් එක පැත්තේ ගිහින් එනකොට ලේට් උනා බං..... පට්ට ට්‍රැෆික්නේ මග දිගට...... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::no: ලැප් දෙකක් ගේන්න ජෝන් කීල්ස් එක පැත්තේ ගිහින් එනකොට ලේට් උනා බං..... පට්ට ට්‍රැෆික්නේ මග දිගට...... :angry:
    තරියට ගේම හරි වගේ.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චණ්ඩියා වෙලා ... එහෙම හිතපු කාළෙ මන්
    පෙන්නුවානෙ මෝඩ කමට මගෙත් චණ්ඩිකම්
    මට මතක් වෙලා ... ලැජ්ජ හිතෙනවානෙ දැන්
    ඒව තමයි මල්ලි කරපු මෝඩ කං :baffled:
    :love:

    බජාර් එකේ අඩි හප්පලා
    උජාරුවෙං වැඩ පෙන්නලා
    අජාසත්ත වී පැරදිලා
    සව්ත්තු උනෙ මුං......:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::no: ලැප් දෙකක් ගේන්න ජෝන් කීල්ස් එක පැත්තේ ගිහින් එනකොට ලේට් උනා බං..... පට්ට ට්‍රැෆික්නේ මග දිගට...... :angry:
    :dull: ඔව් බං.. පට්ට ට්‍රැෆික් නං තමයි..
    ඒත් මං විනාඩි 45න් ගෙදර ආවා.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරියට ගේම හරි වගේ.. :D
    තරියා මාමා සල්ලිකාරයා, වෙන ප්‍රශ්න මොකුත් නැති එකා, නෝනාගෙං කිසි කරදරයක් නැති එකා, හදන්න ඕන නැති අළුත්ම වෑන් තියෙන එකා, නිසා හොදයි... මේ ඕන වියදමක් ගේමක් නෙවෙයි.. :love: