iPhone (iOS) වැඩකාරයෝ

iPhone, iPAD, iTouch, iOS වැඩකාරයෝ සෙට් වෙමු

picture.php

අන්ලොක් ( Unlock)

ජෙල්බ්රෙක් ( Jail breaking )

ටුවික්ස්. ( Tweaks)

තීම්ස් ( Themes ).

picture.php

වගේම ඕනෙම දෙයක් ගෙන කතා කරන්න, දෙනගන්න. උදව් දෙන්න, උදව් ගන්න. අපේ සෙට් එකේ අපේ ප්ලේස් එක.
 
කොහෙන්ඩ ෆටාන් ගන්නෙ
???

කොහෙන් හරි කමක් නැ... තියෙං ගැටළු දාන්න... මේකේ ඉන්න අපේ වැඩ්ඩො ටික බහි ගේමට....

October වල අලුත් ෆොනේ එක එනවා කියල නේද කියන්නේ. තව අලුත් mini ipad එක කුහ්ට් එනවා ලු... මරුවට් ඇති..
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ☣ Absinthe 2.0 ☣;13180709 said:
    වැඩේට සප් එක දෙන්න... :rolleyes:

    පුළුවන් විදියට මාත් උදව් කරන්නන්. හරියට කරගෙන යන්න..
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ☣ Absinthe 2.0 ☣;13180739 said:
    කොහෙන් හරි කමක් නැ... තියෙං ගැටළු දාන්න... මේකේ ඉන්න අපේ වැඩ්ඩො ටික බහි ගේමට....

    October වල අලුත් ෆොනේ එක එනවා කියල නේද කියන්නේ. තව අලුත් mini ipad එක කුහ්ට් එනවා ලු... මරුවට් ඇති..

    මේවා තාම rumors විතරයි. හරියට කියනන් දන්නේ නැ.. කොඉන්ම Apple එකේ ඉන්න යටත් හරියට කියනන් බැ. මෙ වගේ දේවල් ගොඩක් ඒවා හරිම classified.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    iPhone වලට unlock කරන්න ' flash කරන්න පුළුවන් software මොනවද
    මට හෙට අනිද්ද iPhone 3Gs එකක් ලැ‍බෙනව . ඒක unlock කරනගන්න ඕන
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iPhone වලට unlock කරන්න ' flash කරන්න පුළුවන් software මොනවද
    මට හෙට අනිද්ද iPhone 3Gs එකක් ලැ‍බෙනව . ඒක unlock කරනගන්න ඕන

    3GS නන් දෑනට ඕනෙම ෆෝන් එකක් අන්ලොක් කරගන්න පුළුවන්. බය නැතිව ගන්න. අරගෙන කෙලින්ම update කරන්න යන්න එපා. තියෙන base band එක (modem version ) එක පොඩ්ඩක් කියන්න. ඊට පස්සේ කියල දෙන්නන් කොහොමද වැඩේ කරගෙනනේ කියල.

    ගන්න ෆොනේ එක latest update ලොක් එකක් නං එත් කමක් නැ.. වැඩේකරගන්න පුළුවන්..
     
    ඔය තියෙන්නේ :lol::lol: