EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සීයෙ ඔයාට මතකද මේක ඉස්සර ITN එකේ ගියා ... download කරන්න තැනක් සෙට් උනොත් කියන්න :dull::(

    මූ මේ මට සීයා කිව්වට බලාගෙන ගියාම මූට කියන්න වෙන්න මුත්තා කියලානෙ :lol: :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූ මේ මට සීයා කිව්වට බලාගෙන ගියාම මූට කියන්න වෙන්න මුත්තා කියලානෙ :lol: :lol:

    :growl: ඕක අපේ තාත්තලයි කාලෙ ටීවී සීරිස් එකක් බොල ... දැන් කියපන් දන්නෙ නෑ කියල :lol::oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl: ඕක අපේ තාත්තලයි කාලෙ ටීවී සීරිස් එකක් බොල ... දැන් කියපන් දන්නෙ නෑ කියල :lol::oo:
    පල යන්න දැං බොරු නොකියා. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට යැව්වනම් හරි වගේ !! :P

    :frown: යවලා කොරවයි........!! :frown::growl::angry:

    එච්චර ඕනෙ නෑ, ඔය route එකෙ යන අනිත් බස් වලට පෙන්නපං. ඒ ඇති. :D :D

    :frown::frown: 1992 දි බස් පාරට දාපු උන්ට මර්සි දාන්න එන්න එකෙක් නෑ ඒ පාරේ...... :no:


    :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    දැනට නම් එලට වැඩ පහු වෙනකොට කොහු මෝලක සවුන්ඩ් එකක් වත් එයිද මන්ද ? :dull::baffled:

    :frown: උඹ ඕක සුද්ධ පවිත්‍ර කරගන්නේ නැතුව පාවිච්චි කරලා, දූවිලි යවාගෙන, කූලර් ගගහා පාවිච්චි කරාට මට කරන්න දෙයක් නෑ........ :no:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බැදපු උබලට මාරු බඩුවක් තියෙඅන්ව. මොකෝ කියන්නේ ඉම්ප්රෝට් කරමුද? 40 මින් නොනවත්වා පුළුවන් ලු.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    good morning !! :D kukulani umbala thawama nidida ? :P

    :oo: ආ අද උදේම කූඩුවෙන් එලියට දාලා වගේ.....?? කොහොමද ඊයේ ලිද.....?? :rofl::P මේ අර අපේ ඔෆිස් එකේ ෆ්‍රොන්ට් ඔෆිස් එකේ කෙල්ල උඹව මතක් කරා හොදේ......!! :rofl::P