මූ මේ මට සීයා කිව්වට බලාගෙන ගියාම මූට කියන්න වෙන්න මුත්තා කියලානෙසීයෙ ඔයාට මතකද මේක ඉස්සර ITN එකේ ගියා ... download කරන්න තැනක් සෙට් උනොත් කියන්න

මූ මේ මට සීයා කිව්වට බලාගෙන ගියාම මූට කියන්න වෙන්න මුත්තා කියලානෙසීයෙ ඔයාට මතකද මේක ඉස්සර ITN එකේ ගියා ... download කරන්න තැනක් සෙට් උනොත් කියන්න

මූ මේ මට සීයා කිව්වට බලාගෙන ගියාම මූට කියන්න වෙන්න මුත්තා කියලානෙ![]()
![]()
ඕක අපේ තාත්තලයි කාලෙ ටීවී සීරිස් එකක් බොල ... දැන් කියපන් දන්නෙ නෑ කියල 

පල යන්න දැං බොරු නොකියා.ඕක අපේ තාත්තලයි කාලෙ ටීවී සීරිස් එකක් බොල ... දැන් කියපන් දන්නෙ නෑ කියල
![]()

yantham shape una ban !! ada mage dell lapa gaththa lap kannagen
gal ini paarawal hama thanama
![]()

තරී..... යූ ජස්ට් වේ(යි)ට් ......!!

![]()
uge gedarin bus eka dapu gaman minissu nagganawa
mama eda video karath ekka
![]()

හික්ස්..... අපි එහෙම තමා..... අපේ ගෙවල් පාරවල් වල, අපි අපිට ඕනා විදිහට යන්නේ....... 

වැඩිම උනොත් ආයුස මාසයයි ඕකට..![]()

අඩෝ මේ......
මේ ලැප් කන්නා හදපු ලැපක් එහෙම කැඩෙන්නේ නෑ...... 
මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියට යැව්වනම් හරි වගේ !!![]()
යවලා කොරවයි........!! 


එච්චර ඕනෙ නෑ, ඔය route එකෙ යන අනිත් බස් වලට පෙන්නපං. ඒ ඇති.![]()
![]()

1992 දි බස් පාරට දාපු උන්ට මර්සි දාන්න එන්න එකෙක් නෑ ඒ පාරේ...... 


මේ අර singaපොරේ බඩු ෆොටෝ දාපු එකා නේද ?![]()
ඔයා කොහොමද දන්නේ ?

![]()
route පන්නලා සෙනග ගන්නවා. නීති විරෝදි වැඩ ඕවා..
මයි බස්.... මයි ඩීසල් .......!! 

දැනට නම් එලට වැඩ පහු වෙනකොට කොහු මෝලක සවුන්ඩ් එකක් වත් එයිද මන්ද ?![]()
උඹ ඕක සුද්ධ පවිත්ර කරගන්නේ නැතුව පාවිච්චි කරලා, දූවිලි යවාගෙන, කූලර් ගගහා පාවිච්චි කරාට මට කරන්න දෙයක් නෑ........ 
good morning !!kukulani umbala thawama nidida ?
![]()
ආ අද උදේම කූඩුවෙන් එලියට දාලා වගේ.....?? කොහොමද ඊයේ ලිද.....?? 
මේ අර අපේ ඔෆිස් එකේ ෆ්රොන්ට් ඔෆිස් එකේ කෙල්ල උඹව මතක් කරා හොදේ......!! 
