EK Married Club-2

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඒ උනාට දැන් කාලේ වියදම් හැටියට, දවසක් ගෙදර තිබ්බත් වියදම්, දුවන්න යැව්වත් වියදම්...... අනේ මන්දා බං..... මේ යන හැටියට, අපේ වැඩ කරන උන් ටික, බස් ටික ගනියි වගේ....... :angry:
    :rofl::dull::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක තමා බන් අසරණ මාව ඔය වැඩේට පෙලම්බෙව්වේ :dull::baffled::( ... තොට එෆ් බී රික්වෙස්ට් එකක් දාන්නද ? මම දැක්ක උඹ ගප්පියා වගේ තොප්පියකුත් දාගෙන ඉන්නවා ! :rofl:
    :oo: :dull: :baffled: :rofl: :rolleyes: :yes: :confused: :D ;) :angry: :nerd:

    ඒකෙ‍නුත් කොකං පාට් දාන්ඩද ඒ පාර ? :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාලගේ හැට දෙක :P මැක්සා බාන්ඩේ :love:

    23495890.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    whats the phone ? For android phones,
    install this app :
    http://www.mediafire.com/?bzk5u6hytupzi7r

    then go to System settings -> Screen -> Display font and select WIKI ANDROID BOLT font.
    Now you can see Sinhala unicode in your phone.
    No need to root the phone to do this.
    මේ‍කේ සිස්ටම් සෙටිං කොතනද තියෙන්නෙ බං?? :dull:
    ඇප් එන නං දැම්මා:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ‍කේ සිස්ටම් සෙටිං කොතනද තියෙන්නෙ බං?? :dull:
    ඇප් එන නං දැම්මා:D

    කොස් ඇටයා දුන්න නිසා දැම්ම දැන් දෙයියනේ කියල සිංහල බලාගන්න පුළුවන් !! :P