internet බිලක්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක ගෙවල දාපන්, මට දැනගන්න ලැබුණ විදියට ළඟදීම ඔය පොලු තියන අයියල හැමෝගෙම තොරතුරු CRIB (ශ්‍රීලංකා ණය තොරතුරු කාර්යංශයට) දැනුම් දෙනවා (දැනටමත් වෙලාද දන්නෙ නෑ). ඉතින් උඹලගේ ID No. එකෙන් උඹලගේ ජාතකේම දිග ඇරගන්න පුළුවන්. :P

    CRIB එකෙන් Blacklist උනොත් උඹල කිසිම බැංකුවකින්/වෙනත් මුල්‍ය ආයතනයකින් ණයක් අරගෙන ඉවරයි. ඒ විතරක් නෙමෙයි ළඟදීම ඒ සියළු තොරතුරු ජාත්‍යන්තර වශයෙනුත් බෙදාහරිනවා කියල අහන්න ලැබුණ, එතකොට ඉතින් රටකට යන්න හැදුවත් එතනත් බඩු බනිස්. :rofl:

    නිකං තියෙන *කේ ටින්කිරි ගාගන්නෙ නැතුව ඕක ගෙවල දාපන් :P



    :yes::yes::yes::yes::yes:
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    mageth dialog ekata 2500k thibila gewala damma. nikan nayakarayo wenna ba bn. un mulin gana kiyalane apen salli ganne api gaththa dervice ekakata. kappam gannawa nemene. arrears thiyanawanam gewala dapan. CRIB ekata report karana eka aniwa karanawa. danna tharamin danatath wenawa. eke blacklist una kiyanne sorry thamai. credit card ekak jeewitheta ganna wenne na.
    kolukamata karanna onanam, achchige hari seeya kenek innawanam marunu, eyage namata ganin sim ekak, aran ona athal ekak ganin, ok? :love:
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    hadissiyewath telecom compnies okkoma ekathuwela polu kaarayo okkoma blacklist karoth umbalata kisima sim ekak ganna bariwei. kohomada athal eka?

    e wagema thamai CRIB blacklist eka ain karaganna ara polu thiyapuwa okkoma gewala daanna wei. eth non payment record eka ain wenne na blacklist eka ain unath.

    ewagema dialog ekenam sim eka diconnect karath rental eka wadinawa. umba rs.500 connection ekak aran, disconnect karala awurudu 3kata passe gewanna una kiyamu. eth umbata 500 x 36k gewanna wenawa. late payment legal fees wlata amatharaawa.
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    un nadu daanne ne ban. boruwata liyum ewanawa gedarata lawyers lage nam dala nadu daanawa kiyala. naduwak dammoth unta eeta wada wiyadam wenawa.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    kumara456ත් ඔහොම බිලක් ගෙවන්නෙ නැතුව හිටියා ඒ දවස්වල මොනවා කරගත්තද දන්නෙ නෑ පොඩ්ඩක් අහලා බලන්න. :rofl:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Oka nadu gihin karadara wennoni nane ban, Service center ekakata gihin kiyapan Maseta 500gane dennam kiyala, Un ha kiyanawa, 200k demmath un kemathi ehema hari ganna.
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    මේ එලකිරියේ ඉන්නවද මොකක් හෝ සන්නිවෙදන සමාගමක internet බිලක් ගෙවන්නේ නැතිව ඉදලා නඩු දාපු?:rofl::rofl::rofl:එහෙම නඩු දාලා ගෙවන්න උන අය.ඉන්නව නම් පොඩ්ඩක් කියලා යන්න. :P:P:P

    හරියටම කියන්න නඩු දාලා ගෙවන්න උන කෙනෙක් ඉන්නවනම්.ලොකු හෙල්ප් 1ක්

    :dull::dull::dull:අඩුම තරමේ bump එකක්වත් දාලා යන්න....:rolleyes::rolleyes::rolleyes:


    Dialog 24000/-(wimax)(legal lium awa dan auruddak withara athi luma kadala dusbin ekata damma)
    SLT 30000 gaanak(net)(meka ta nadu lium awa eka dakala thatha baya wela gewwa
    lankabell(9000/- liunut na nadut na.but discncted
    airtel 5000 gaanak ganan gathe na auruddakata wadi
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මටත් ඩයලොග් එකෙන් ආවා නඩු දානවා කියලා...4000ක් විතර...ගිය මාසේ වගේ ආවේ..තාම මොකුත් නැ :dull::(

    Full name & Number eka ewapan kolla ;) Mama nadu dana eka ikman karala dennam :P
     

    podi malliya

    Member
    Aug 6, 2012
    194
    20
    0
    නඩු දාන්නෙ නෑ මචන් .මට නඩු දානවා කියල අවා දැන් අවුරුදු පහකට කලින් .තාම දැම්මේ නං නෑ.හැබය් මචන් ආයේ උන්ගෙන් සිම් එකක් නං ගන්න වෙන්නේ නෑ.
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    pissuda ban!!
    mama danna widiyata rs40,000 da koheda adu ganudenu walata nadu daanna baa.

    unta naduwak file karannama loku gaanak yai.
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    nadu gasthuth apen aya karagannawa kiyala thiyenawa.mata reg post 1n letter 1kuth ewala thiyenawa